ඡායාරූප විශාලනය කර බැලිම සදහා එඩිට් නොකරපු එකක් මුකුත් වෙනසක් නොකර තියෙනවනම්. එකේ proprieties වල summary බලන්න.. කැමරා මොඩල් ඒක. iso ස්පීඩ් ඒක, තියෙනවා. එඩිට් කරානම් creation software.. එකත් පෙන්නනවා..