දඩේ ඇත්ත උනත් බොරු උනත්
වාහන හිමිකරු ඔහුගේ කාර් රථයේ ඉදිරිපස වීදුරුව ආසන්නයේ ඇති පැති කණ්නාඩිය අසල ප්ලාස්ටික් මිදී පොකුරක් එල්ලා තිබු බැවින් එය රථ වාහන පනතේ දක්වා ඇති වැරැද්දක් නිසා මරදාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් අවවාද කොට දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවයි.
http://nethnews.lk/article/71292
https://3.bp.blogspot.com/-HUCtWNqH...306_951640705203226_1625292367282044928_n.jpg
ඒ එම ප්ලාස්ටික් මිදී පොකුර ඉවත් කොට පොලිසියට වාහනය රැගෙන එන ලෙස දන්වමින්. මෝටර් රථ ආඥා පනතේ ඇති වගන්ති අනුව ඉදිරි වාමුවා අවහිර වන ලෙස තබා තිබෙන ඉෂ්ඨ රූප සහ අනෙක් ද්‍රව්‍යයන් ඉවත් කිරීමට පොලිසියට බලය පැවරී ඇති අතර ඒ හේතුවෙන් දඩ පත්‍රිකාවේ වැරැද්දේ සොභාවය යන තීරුවේ "ඉෂ්ඨ රූප සහිතව ධාවනය" යනුවෙන් අදාළ පොලිස් නිලධාරියා සටහන් කොට ඇති බවයි පොලිස් අධිකාරී චුලා කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
නමුත් මෙම වැරැද්ද සිදුකරනු ලැබූ පුද්ගලයා විසින් තමන්ට පොලිසියෙන් නිකුත් කරන ලද දඩ පත්‍රිකාවේ ජයාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් "ඉෂ්ඨ රූප" යන වචනය වැරදි ආකාරයෙන් තේරුම් ගත් පිරිස් එය වාහනයේ ඉදිරිපස තබා තිබෙන කුඩා බුදු පිළිමයක් හේතුවෙන් පොලිසිය විසින් දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවට තේරුම් ගෙන ඇති බවයි කොළඹ නාගරික කොට්ඨාෂය භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කලේ.
කෙසේ වුවත් අදාළ වැරැද්ද සිදුකරනු ලැබූ පුද්ගලයා
මහජනතාව කැළඹීමක් ඇතිවන ආකාරයේ කටයුත්තක් සිදුකර ඇති බැවින් ඔහුට ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි නාගරික පොලිස් රථ වාහන කොට්ඨාෂය භාර පොලිස් අධිකාරි චුලා කොඩිතුවක්කු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
එක නෙමේ මච්න් මන් කියන්නෙ දඩය අසාදාරනය හො සාදාරනය කරනවා නෙමේයි. හැබැයි මෙහෙම දෙකට මුන්ට නඩු දානවනම් රටේ ඉන්න දෙසපාලුවො චන්දෙ කාලෙට මොන තරම් බොරු කියල මිනිස්සු කොටවනවද? එවට එකෙක් නැ නඩු දාන්න....
(ඔය චුලා ගැනිගෙ නැයෙක් එහෙම ඉන්නවනම් පොඩ්ඩක් මෙක මතක් කරල දුන්නනම් හරි)

Last edited: