දඩේ ඇත්ත උනත් බොරු උනත්

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    දඩේ ඇත්ත උනත් බොරු උනත්

    වාහන හිමිකරු ඔහුගේ කාර් රථයේ ඉදිරිපස වීදුරුව ආසන්නයේ ඇති පැති කණ්නාඩිය අසල ප්ලාස්ටික් මිදී පොකුරක් එල්ලා තිබු බැවින් එය රථ වාහන පනතේ දක්වා ඇති වැරැද්දක් නිසා මරදාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් අවවාද කොට දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවයි.

    http://nethnews.lk/article/71292


    https://3.bp.blogspot.com/-HUCtWNqH...306_951640705203226_1625292367282044928_n.jpg


    ඒ එම ප්ලාස්ටික් මිදී පොකුර ඉවත් කොට පොලිසියට වාහනය රැගෙන එන ලෙස දන්වමින්. මෝටර් රථ ආඥා පනතේ ඇති වගන්ති අනුව ඉදිරි වාමුවා අවහිර වන ලෙස තබා තිබෙන ඉෂ්ඨ රූප සහ අනෙක් ද්‍රව්‍යයන් ඉවත් කිරීමට පොලිසියට බලය පැවරී ඇති අතර ඒ හේතුවෙන් දඩ පත්‍රිකාවේ වැරැද්දේ සොභාවය යන තීරුවේ "ඉෂ්ඨ රූප සහිතව ධාවනය" යනුවෙන් අදාළ පොලිස් නිලධාරියා සටහන් කොට ඇති බවයි පොලිස් අධිකාරී චුලා කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
    නමුත් මෙම වැරැද්ද සිදුකරනු ලැබූ පුද්ගලයා විසින් තමන්ට පොලිසියෙන් නිකුත් කරන ලද දඩ පත්‍රිකාවේ ජයාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් "ඉෂ්ඨ රූප" යන වචනය වැරදි ආකාරයෙන් තේරුම් ගත් පිරිස් එය වාහනයේ ඉදිරිපස තබා තිබෙන කුඩා බුදු පිළිමයක් හේතුවෙන් පොලිසිය විසින් දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවට තේරුම් ගෙන ඇති බවයි කොළඹ නාගරික කොට්ඨාෂය භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කලේ.
    කෙසේ වුවත් අදාළ වැරැද්ද සිදුකරනු ලැබූ පුද්ගලයා

    මහජනතාව කැළඹීමක් ඇතිවන ආකාරයේ කටයුත්තක් සිදුකර ඇති බැවින් ඔහුට ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි නාගරික පොලිස් රථ වාහන කොට්ඨාෂය භාර පොලිස් අධිකාරි චුලා කොඩිතුවක්කු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    එක නෙමේ මච්න් මන් කියන්නෙ දඩය අසාදාරනය හො සාදාරනය කරනවා නෙමේයි. හැබැයි මෙහෙම දෙකට මුන්ට නඩු දානවනම් රටේ ඉන්න දෙසපාලුවො චන්දෙ කාලෙට මොන තරම් බොරු කියල මිනිස්සු කොටවනවද? එවට එකෙක් නැ නඩු දාන්න.... :no:

    (ඔය චුලා ගැනිගෙ නැයෙක් එහෙම ඉන්නවනම් පොඩ්ඩක් මෙක මතක් කරල දුන්නනම් හරි)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    පොලිසිය පැහැදිලිව කියන්න ඇතිනෙ වරද, එහෙම තියෙද්දි බුදුපිළිමෙ හින්ද දඩයක් ගැහුව කියන්නෙ කැළඹීමක් ඇති කරන්න තමයි නේ?
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    පොලිසිය පැහැදිලිව කියන්න ඇතිනෙ වරද, එහෙම තියෙද්දි බුදුපිළිමෙ හින්ද දඩයක් ගැහුව කියන්නෙ කැළඹීමක් ඇති කරන්න තමයි නේ?


    එක නෙමේ මච්න් මන් කියන්නෙ දඩය අසාදාරනය හො සාදාරනය කරනවා නෙමේයි. උ මෙක ශෙයා කලා කියන එකත ගත්ත නිතිමය තීරනය ගැනයි මන් කතාකලෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    In many countries this is an offence - though not targetted. The law exists and it's up to the discretion of the police officer to charge or not, depending on the size of the object hung from the mirror or placed in front of the windscreen.
    A small air-freshener might be ok but not a large object like three coloured fluffy dice hung from the rear view mirror - or even a large bunch of grapes like in this instance.

    The basic premise is that it's obstructing your view and also it's an unwanted distraction. Even a GPS should be mounted in a position that does not block your view.

    But in reality using your mobile while driving is a far bigger risk and should be charged.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    QGwXUiG.jpg
     
    • Like
    Reactions: Candid-B

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මේ වගේ දේවල් වලින් මහජන විරොධයක් එල්ල වීම පොලීසියට අවාසියක්, ඉතින් උන් ඒක මර්ධනය කරනවා එක එක වගන්ති දාල
    මේකෙන් උන් බලාපොරොත්තු වෙන්නේ උන්ගේ නියෝග වලට එහෙම්ම අවනත වෙන එහෙය්යො ටිකක් රටෙ බිහිකරන්න
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ප්‍රයිවට් බස් වලයි (විශේෂයෙන් දුරගමන් සේවා ) ත්‍රීවිල් කාරයොයි කොච්චර දේවල් ඔහොම එල්ලගෙන තියෙනවද පොලිසියට ඒවා පේන්නේ නෑනේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    ප්‍රයිවට් බස් වලයි (විශේෂයෙන් දුරගමන් සේවා ) ත්‍රීවිල් කාරයොයි කොච්චර දේවල් ඔහොම එල්ලගෙන තියෙනවද පොලිසියට ඒවා පේන්නේ නෑනේ

    eka thiiranaya wenne inna polis kaaraya matha! sarayak ape bus eke issaraha suddama karala dala thibba !sticker hitan galavala ! hitapu gmn innava ehema sick police karayo
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ප්‍රයිවට් බස් වලයි (විශේෂයෙන් දුරගමන් සේවා ) ත්‍රීවිල් කාරයොයි කොච්චර දේවල් ඔහොම එල්ලගෙන තියෙනවද පොලිසියට ඒවා පේන්නේ නෑනේ
    සාමන්යෙන් මචන් ගොඩක් පොලිස් කාරයන්ට ත්‍රීවීල්, ප්‍රයිවට් බස් පෙන්නේ නැ
    ත්‍රීවීල් එහෙම ටවුන් එක මැද නවත්වලා ලෝඩ් කරනවා උන් එතකොට ඉන්නේ අන්ධයෝ වගේ
     

    Similar threads