දඩේ ගැහුවේ මොන නීතියක් පදනම් කරගෙන?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දඩේ ගැහුවේ මොන නීතියක් පදනම් කරගෙන?

    ඇල්පිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානය වැඩ වාසන භික්‍ෂුවක් අරක්කු භාගයක් ඉනේ ගසාගෙන ශ‍්‍රී පාදය කරුණා කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉදිකටුපාන පොලිස් මුරපොලේ නිළධාරීන් විසින් මෙම භික්‍ෂුව අත්අඩංගුවට ගෙන නල්ලතණ්ණිය පොලීසියට බාර දී හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙදහසක දඩ මුදලක් නියම කර ඇත.

    අරක්කු කියන්නේ ලංකාවේ නීතියෙන් තහනම් දෙයක් නෙමෙයි. එහෙව් එකේ මේ සිද්දියේදී දඩේ ගැහුවේ මොන නීතියක් පදනම්කරගෙනද කියල දන්න කෙනෙක් කියනවද??? :confused::confused:

    මෙතන ආගමික මුහුනුවරින් අනවශ්‍ය කමෙන්ට් දාන්න එපා.... නොදන්න නීතියක් ගැන දැනගන්න ඇහුවේ.....

    Linda
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ශ්‍රී පාදස්ථානයේ මත්පැන් භාවිතය තහනම්
    meka hari yanna kalin ayala balanava
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරිපාදේ අරක්කු බොන්න පුලුවන්ද . නීතියෙන් තහනම් අරක්කු නිත්‍යානුකුල උන කියල හැමතැනම බොන්න බෑ බන්. ඉස්පිරිතලයක් ඉස්සහරහ බොන්නත් බැහැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1 සිරීපාදේ මත්පැන් ගෙනියන්න බෑ කියලා නීතියෙන් තහනමක් පනවල තියෙනවද?? මොකක්ද ඒ නීතිය??
    2 සිරීපාදේ මාර්ගයන් පටන්ගන්න තැන්වලින් නැතිව මැද හරියේදී මිනිස්සුන්ව පරීක්ෂා කරන්නේ ඇයි?
    3 සිරීපාදයට, නීතියට අනුව නොගෙනයායුතු භාන්ඩ පිළිඹඳව පැහැදිලි කරල හාමුදුරුවන්ට බෝතලේ අරන් ආපහු යන්න කියන්න හරි, බෝතලේ විනාෂ කරල හරි, පොලිස් භාරයට අරන්
    හරි, හාමුදුරුවන්ට සිරීපාදයට යෑමට අවසරදීම නෙමෙයිද කරන්න ඕන?

    අනික ඒ මිනිහ ඕක ඔතන බිව්වනං දුකනෑ, ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක බිව්ව කියලහරි වරදක් පටවන්න තිබුන.:dull:

    බෝතලයක් ඉනේ ගහං ගියාට දඩයක් ගැහුව කියන එකේ මොකක් හරි නොගැලපීමක් තියෙනව.

    අරක්කු බෝතලයක් ඉනේ ගහං ගියපු මිනිහට දීල තියෙන්නේ ගංජ සුරුට්ටුවක් ඉනේ ගහං ගිහින් මාට්ටුවුන එකෙක්ට දෙන දඬුවමක්නේ??? :baffled:

    මටනං හිතෙන්නෙම මුන් මේ නීතිය බල්ලට දාල මෙයාට ඇරල තියෙන්නේ සිවුර දාන් බෝතලයක් තියන් හිටපු නිසා කියලයි.
    :dull:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    there are provisions in the Penal code regarding the offences relating to religion, which are hardly used. It may come with in such law, eg act of degrading the religion, but has to check the national Tobacco and Alcohol Act , too. There are enough laws to cover such an incident, but these are never used. We have too many laws ,but implementation is never tested of majority.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    " අරක්කු භාගයක් ඉනේ ගසාගෙන ශ‍්‍රී පාදය කරුණා කරමින් සිටියදී "

    bth_mother-of-god-meme_large.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    අරක්කු බාගයක් නැතුව ශ්‍රී පාදය වත් වඳින්න යන්න බැරි හාමුදුරුවොන්ට දඩ නෙවෙයි ගහන්න තියෙන්නේ.. පොල්ලක් කඩාගෙන දෙන්න තිබ්බේ.. ඕක ඉනේ ගහගෙන යන්නේ හුරතලේට නෙවෙයි නේ. ඒ වගේ තැනකට වත් හරියට යන්න බැරි නම් නොයා ඉන්න ඕනි.. කාලකන්නි..
     
    • Like
    Reactions: Ereshaz77

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ශ්‍රීපාදස්ථානයට මත්පැන්,මත්ද්‍රව්‍ය රැගෙන යාම තහනම්.වන්දනාවේ යන වාහන සියල්ල මවුසකැලේ දී පරික්ෂා කිරීමකට ලක් කරනවා.සියලුම මත්පැන් බෝතල්,සංගීත උපකරණ එතන තියල යන්න ඕන.ඔය චෙක්පොයින්ට් එක තියෙන්නේ නල්ලතන්නියට කිලෝමීටර් 10ක් පමණ මෙපිටින්.එහෙම තියෙද්දිත් හංගගෙන රැගෙනයාම වරදක් නොවේද?.ඔය වගේ වරදක් සාමාන්‍ය මනුස්සයෙක් කරා නම් ඕක ඉස්මතු වෙන්නේ නැ.මුලික හේතුව ඒක.නීති පොත ගැන නම් දන්නේ නැ.නමුත් දැන් අවුරුදු 10ක් විතර ඔය වැඩපිළිවෙල වාර්ෂිකව සිරිපා සමයේ ක්‍රියාත්මක වෙනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    " අරක්කු භාගයක් ඉනේ ගසාගෙන ශ‍්‍රී පාදය කරුණා කරමින් සිටියදී"

    ube prashneta uththara mekai..pujaniya sthanayaka mathpan ragena yama varadak..:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම දන්න තරමින් බිල් එකත් එක්ක බෝතලයක් ලග තියා ගන්න පුලුවන්,
    නමුත් ප්‍රසිද්ද ස්ථාන වල බොන්න බැහැ,
    කොහොමත් ඒ අයට අරක්කු බොන්නත් බෑ තියා ගන්නත් බෑ..
     
    • Like
    Reactions: supun_sg

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම දන්න තරමින් බිල් එකත් එක්ක බෝතලයක් ලග තියා ගන්න පුලුවන්,
    නමුත් ප්‍රසිද්ද ස්ථාන වල බොන්න බැහැ,
    කොහොමත් ඒ අයට අරක්කු බොන්නත් බෑ තියා ගන්නත් බෑ..
    බෝතලය කඩලා නම් බැ :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    1 සිරීපාදේ මත්පැන් ගෙනියන්න බෑ කියලා නීතියෙන් තහනමක් පනවල තියෙනවද?? මොකක්ද ඒ නීතිය??
    2 සිරීපාදේ මාර්ගයන් පටන්ගන්න තැන්වලින් නැතිව මැද හරියේදී මිනිස්සුන්ව පරීක්ෂා කරන්නේ ඇයි?
    3 සිරීපාදයට, නීතියට අනුව නොගෙනයායුතු භාන්ඩ පිළිඹඳව පැහැදිලි කරල හාමුදුරුවන්ට බෝතලේ අරන් ආපහු යන්න කියන්න හරි, බෝතලේ විනාෂ කරල හරි, පොලිස් භාරයට අරන්
    හරි, හාමුදුරුවන්ට සිරීපාදයට යෑමට අවසරදීම නෙමෙයිද කරන්න ඕන?

    අනික ඒ මිනිහ ඕක ඔතන බිව්වනං දුකනෑ, ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක බිව්ව කියලහරි වරදක් පටවන්න තිබුන.:dull:

    බෝතලයක් ඉනේ ගහං ගියාට දඩයක් ගැහුව කියන එකේ මොකක් හරි නොගැලපීමක් තියෙනව.

    අරක්කු බෝතලයක් ඉනේ ගහං ගියපු මිනිහට දීල තියෙන්නේ ගංජ සුරුට්ටුවක් ඉනේ ගහං ගිහින් මාට්ටුවුන එකෙක්ට දෙන දඬුවමක්නේ??? :baffled:

    මටනං හිතෙන්නෙම මුන් මේ නීතිය බල්ලට දාල මෙයාට ඇරල තියෙන්නේ සිවුර දාන් බෝතලයක් තියන් හිටපු නිසා කියලයි.
    :dull:

    :yes::yes::yes::yes:

    lanka policiya dan Buddhist police wela..:dull::dull:

    me hamuduuwo karala thiyana wade chatar.. eka adala hamuduro gollo balagani. polciye nithi pothe nathi deyak meka.