දඩේ ගැහුවේ මොන නීතියක් පදනම් කරගෙන?
ඇල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානය වැඩ වාසන භික්ෂුවක් අරක්කු භාගයක් ඉනේ ගසාගෙන ශ්‍රී පාදය කරුණා කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිකටුපාන පොලිස් මුරපොලේ නිළධාරීන් විසින් මෙම භික්ෂුව අත්අඩංගුවට ගෙන නල්ලතණ්ණිය පොලීසියට බාර දී හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙදහසක දඩ මුදලක් නියම කර ඇත.
අරක්කු කියන්නේ ලංකාවේ නීතියෙන් තහනම් දෙයක් නෙමෙයි. එහෙව් එකේ මේ සිද්දියේදී දඩේ ගැහුවේ මොන නීතියක් පදනම්කරගෙනද කියල දන්න කෙනෙක් කියනවද???

මෙතන ආගමික මුහුනුවරින් අනවශ්‍ය කමෙන්ට් දාන්න එපා.... නොදන්න නීතියක් ගැන දැනගන්න ඇහුවේ.....
Linda

therenne nedda 