දඩ ගැන උදව්වක් ඕනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දඩ ගැන උදව්වක් ඕනි

    මචංලා ලයිසන් එක (ආදායම් බලපත්‍රය )කල් පැනලා..
    පොලීසියට මාට්ටු වුනොත් දඩේ කීයද ?
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    ooka gewala ganinko ikmanata 1dawasak niwaaduwak danma nam hari nee oya vadeeta nikan mokatada dada ewanne
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    oka pradarshanaya karanna onada ban wahane

    man purse eke dagena yanne eka
    man dakala thiyenwa godak wahana wla eliyta penna ellla thiyenwa

    ehema nowunoth dada gahanwada
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මචංලා ලයිසන් එක (ආදායම් බලපත්‍රය )කල් පැනලා..
    පොලීසියට මාට්ටු වුනොත් දඩේ කීයද ?

    :shocked: ඔන්ලයින් දාපන්කො...... සරලයි. පොලිස් දඩත් නෑ..... ඕකට දඩේ දැන් 2000/= ද කොහෙද.....!! :(:baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oka pradarshanaya karanna onada ban wahane

    man purse eke dagena yanne eka
    man dakala thiyenwa godak wahana wla eliyta penna ellla thiyenwa

    ehema nowunoth dada gahanwada
    mageth windscreen eke alawala thiyanawa patta parana balapathrayak bn. 2016 withara ganipu. eka dawasak expressway ekata daddi policiye ekek nawaththalu kiwwa walangu revenue license ekaka copy ekak windscreen eke thiyenna ona kiyala ehema nathi unoth dada gahanna ba kiwwa eh wenuwata license eka thiyagena eka gahagena awilla pennanna kiyala yawanna puluwan kiwwa.

    mama shape eke awa bn gedara gihin gahagannam kiyala, thama parana licesne eka thiyenne :D :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    mageth windscreen eke alawala thiyanawa patta parana balapathrayak bn. 2016 withara ganipu. eka dawasak expressway ekata daddi policiye ekek nawaththalu kiwwa walangu revenue license ekaka copy ekak windscreen eke thiyenna ona kiyala ehema nathi unoth dada gahanna ba kiwwa eh wenuwata license eka thiyagena eka gahagena awilla pennanna kiyala yawanna puluwan kiwwa.

    mama shape eke awa bn gedara gihin gahagannam kiyala, thama parana licesne eka thiyenne :D :D

    :oo: ඔහොම යනකොට හරි එකෙක්ට සෙට් උනහම ලියනව ඕක. ෆොටෝ කොපියට රුපියල් හතරයි. ඕකුන් ලිව්ව වෙලාවට 1000/= යි. තීරණය ඔබ සතුයි. :cool:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    :shocked: ඔන්ලයින් දාපන්කො...... සරලයි. පොලිස් දඩත් නෑ..... ඕකට දඩේ දැන් 2000/= ද කොහෙද.....!! :(:baffled:

    yep:yes: online කරපන් දවස් 14ක් ඇතුලත license එක ගෙදරට එනවා. එතකම් පදින්න temporary එකක් print වෙනවා..

    tips- මටනම් online renew කරද්දී firefox browser එකෙන්ම කරන්නන උනා. chrome එකෙන් එහෙම payment එක process වෙන්නේ නැහැ:baffled:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔන්ලයින් ගන්න ඉන්ෂුරන්ස් සහ ග්‍රීන් ටෙස්ට් කරගෙන තියෙන්නේ ඕනේ. පොලිසියට අහුනොවෙන්න පාර මැදින් පළයං ලයිසන් එක ගන්නකං. කෝකටත් ඔන්න ඔන්ලයින් ලයිසන් ගන්න ලිංක් එක දැම්මා. පරිස්සමින් පැදපං. සිකුරාදා ඉදන් තමයි 25000 දඩේ වදින්න පටන් ගන්නේ.

    https://www.gov.lk/services/erl/es/erl/view/index.action?lang=en