මචංලා ලයිසන් එක (ආදායම් බලපත්රය )කල් පැනලා..
පොලීසියට මාට්ටු වුනොත් දඩේ කීයද ?
ඔන්ලයින් දාපන්කො...... සරලයි. පොලිස් දඩත් නෑ..... ඕකට දඩේ දැන් 2000/= ද කොහෙද.....!! 

mageth windscreen eke alawala thiyanawa patta parana balapathrayak bn. 2016 withara ganipu. eka dawasak expressway ekata daddi policiye ekek nawaththalu kiwwa walangu revenue license ekaka copy ekak windscreen eke thiyenna ona kiyala ehema nathi unoth dada gahanna ba kiwwa eh wenuwata license eka thiyagena eka gahagena awilla pennanna kiyala yawanna puluwan kiwwa.oka pradarshanaya karanna onada ban wahane
man purse eke dagena yanne eka
man dakala thiyenwa godak wahana wla eliyta penna ellla thiyenwa
ehema nowunoth dada gahanwada

mageth windscreen eke alawala thiyanawa patta parana balapathrayak bn. 2016 withara ganipu. eka dawasak expressway ekata daddi policiye ekek nawaththalu kiwwa walangu revenue license ekaka copy ekak windscreen eke thiyenna ona kiyala ehema nathi unoth dada gahanna ba kiwwa eh wenuwata license eka thiyagena eka gahagena awilla pennanna kiyala yawanna puluwan kiwwa.
mama shape eke awa bn gedara gihin gahagannam kiyala, thama parana licesne eka thiyenne![]()
![]()
ඔහොම යනකොට හරි එකෙක්ට සෙට් උනහම ලියනව ඕක. ෆොටෝ කොපියට රුපියල් හතරයි. ඕකුන් ලිව්ව වෙලාවට 1000/= යි. තීරණය ඔබ සතුයි. 
ඔන්ලයින් දාපන්කො...... සරලයි. පොලිස් දඩත් නෑ..... ඕකට දඩේ දැන් 2000/= ද කොහෙද.....!!
![]()
online කරපන් දවස් 14ක් ඇතුලත license එක ගෙදරට එනවා. එතකම් පදින්න temporary එකක් print වෙනවා.. 