හොඳ experience එකක් කියල හිතල ආසාවෙන් පලයං. ජීවිතේ කියන්නෙ අද්දැකීම් නෙ. හොඳට ඇඳල යන්න. බය නැතුව කතාකරන්න. වැරැද්ද පිලිගන්න. (එහෙම නොවුනොත් වැඩේ දික්ගැස්සෙනව, තව නඩු වාර ගානක් එන්න වෙයි සමහර විට). පොඩි සීන් එකක් තියෙන්නෙ.
ඉස්සෙල්ලම දඩේ ගාන දැනගනින්.
ඊටපස්සෙ උදේට යාලුවෙක් එක්ක පලයන් ඒ දඩ ගානයි වැඩිපුර 2000කුයි අරන්.
අනිවාර්යෙන් වෙන එකෙක් ඕනෙ මොකද උඹව කූඩුවෙන් ගන්න එකෙක් දඩ ඩෙවන්න ඕනෙ.
ඊටපස්සෙ උදේට උසාවිය ගාවට පලයන් 8ට විතර. එළියේ පේමන්ට් කාරයෝ වගේ ලෝයර්ලා ඉන්නවා නඩු හිඟාකන්න බලාගෙන. එකෙක් සෙට් වෙයි උඹලා කැරකෙනවා දැක්කම.
ඌ ඉල්ලන ගානෙන් බාගෙකට කතා කරපන්. 2000 කිව්වොත් 1000ට කරමු කියපන්. ඌට කරන්න ඇති දෙයක් නෑ ඔතන.
ඊටපස්සෙ උසාවිය ඇතුලට ගිහින් වාඩිවෙලා ඉඳපන් උඹේ නම කියනකන්. හොඳට ඇඳගෙන පලයන්.
නම කිව්වම වරද පිළිගන්නවද ඇහුවම ඔව් කියන්නත් කලින් උඹව කූඩුවට දායි. යාලුවට කියපන් දඩය ගෙවලා ඇවිත් කොලේ පෙන්නලා උඹව එළියට ගන්න කියලා.

eka ubatama dada polime indala gewanna puluwan.gewala kole court sargen ta deela licen eka aran gedara palayan unge ammala mathak kara kara

ubata oya tika karanna paya 5 - 6 yai....uba loyar kenek allala.. uta gaana deela.
judge ahapuwama warada karu swammeeni kiyala.
judge kiyada dadaya (godak welwata 10,000 withara wey) gewala.
gewanna kalin kuduwata daaala (warada karu nisa) winadi keepayaka
gedara awahaki...
mathaka athiwa yaluwek aran palayan. mokada warada karu kiyapu gaman daanawa kuduwata
itapasse dade gewanna wena kenek one.
salli arana palayan 50k wath. hadissiye awulak gihilla gewanna bari unoth ewele. ubata dawasak kuduwe / bandaragare inna wenawa gewanakan...
machan dan wenas scene eka....dade apitama gewanna puluwan...uabata dade 7500 withara gahai....usawi dawasata gihin ethana inna lawyer kenekuta 1000 dunnama u nadu ankaya liyala dei. adala police eke ube nama kiwwama withthi kuduwata nagala warada pili gannath kalin dade kiyala liyanawaeka ubatama dada polime indala gewanna puluwan.gewala kole court sargen ta deela licen eka aran gedara palayan unge ammala mathak kara kara
ubata oya tika karanna paya 5 - 6 yai....