ithng bn mata recipt ekak dunna policiyata gihin deela post office genawanna kiyala.. eke kiyada kiyala dala na..
එකේ ලියල තියෙන්නේ රතු එළියේ නොනවත්වා ධාවනය කියලද?
monawa liyalada kiyala penne na bn hariyata..mama uta kiuwahama u kiuwa ehenam usawi danne nathuwa fine ekak dala dennam kiyala.u eke dala thiyene stop signal eke nonawathawa dawanaya kiyala

හරි මචං 1100 අරං ගිහිං ගෙවල වරෙන්
![]()

1100 da.. u mata kiuwa aduma fine ekak dala dennam rs 500 k wage wei kiyala.. mu eheenam 1100 ta gahala. kamak na ohoma giya
Thanks machng help ekata rep+
හරිනම් පොලිසියෙන් ඔය ගණන් තියෙන නිල්පාට කොලේ දෙන්න ඕන, ඒක අමතක වෙන්න ඇති 
යූ ආ වෙල්කම්,හරිනම් පොලිසියෙන් ඔය ගණන් තියෙන නිල්පාට කොලේ දෙන්න ඕන, ඒක අමතක වෙන්න ඇති
![]()

යූ ආ වෙල්කම්,හරිනම් පොලිසියෙන් ඔය ගණන් තියෙන නිල්පාට කොලේ දෙන්න ඕන, ඒක අමතක වෙන්න ඇති
![]()
Oya dada kolearan police station ekata gihin nilpaata kolayak(traffic section) liyawa ganna one. It's passe eka gihin post office ekat deela dade gwwanna one. E resit eka aapahu police station ekata deela license illa ganna one.
ok mchng.. yanna ona time ekak thiyada bn? mama office off wela giyata awulak nadda? 5 pm wage?