දඩ ලැයිස්තුව

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    නව වාහන දඩ ලැයිස්තුව.

    resizeoftrafficeu0.jpg

    බ්ලොග් එකක තියනවා දැකලයි දැම්මේ,,
    වැදගත් උනානම් බම්ප් එකක් දාන්න.

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹේ වගේ මලකඩ කාපු ටකරං බ‍යික් එකක් පැදලා මාට්ටු උනොත් කී‍යක් දඩ ගහනවද බන්.......:baffled::baffled::lol::lol:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    sali thiyana ekata meka echaraa lokuwata daneney naha ban..
    ey hinda uw aith parak karanda ida thiyanwa.. eth nathi ekata loku dadayak
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අඩෝ මේකේ තියෙන ඒවා accurate ද කියලා නම් Sure නෑ. මොකද මේ ලඟක් වෙනකනුත් Speeding වලට 500ක දඩයක්නේ තිබ්බේ :oo::oo:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මෙච්චර කාලෙකට දඩ කාල නම් නෑ.:rolleyes:ඒත් මෙහෙම උනොත් බයික් එකත් උකස් කරල එන එක දඩේ කනවට වඩා සැපයි වගේ:angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ මේකේ තියෙන ඒවා accurate ද කියලා නම් Sure නෑ. මොකද මේ ලඟක් වෙනකනුත් Speeding වලට 500ක දඩයක්නේ තිබ්බේ :oo::oo:

    මම දන්න විදියට High Speed වලට දඩ ගහන්න බැරී සීන් එකක් තියෙනවා.නඩුවක් යනවා ඔය ස්පීඩ් සීන් එකට.වාහන තුනක් එක පස්සේ එක පස්සේ ගියොත් පලවෙනි එක 90ට විතර ගියොත් තුන් වෙනි එක 60ට ගියත් ස්පීඩ් මීටර් එක ඇල්ලුවම 90ක් කියලා ලු ඩිස් ප්ලේ වෙන්නේ.:baffled::baffled::baffled:

    ඒ නිසා ගොඩක් උන්ව ස්පීඩ් වැඩියෙන් ගිහින් ඇල්ලුවම පොලිසියේ දෙන්නා අල්ලපු එකාට මොත්තේ දාලා මාර්ග නීති උල්ලංගනය යටතේ රු500ට දඩ කොලේ කඩලා දෙනවා.ඒක අපිටත් වාසි නැත්තම් 1,000ක් දියන්කෝ. :eek::eek::eek:

    මාව මේ දක්වා ස්පීඩ් ගිහින් 3න් පාරක් අල්ලලා තියෙනවා 1වෙනි හා 3 වෙනි පාර රු500ක් දුන්නා දෙවෙනි පාර නැවැත්තුවේ නෑමොකද මට වඩා හයියෙන් ගිය එකාව උන් ඇල්ලුවෙ නෑ.මාත් ඇරලා දාලා ගියා..:sorry::sorry:

    කියන විදියට නම් දඩ ගහන්නම බෑලූ..(වගේම පාරේ වේග සීමා ගහලා නැති ඒරියා එකක අල්ලන්නත් බෑ..) නාගරික නොවන ඒරියා එකක උපරිම 70ට (80 ක් වෙනකන් යන්න පුලුවන්) නාගරික නම් 40ට යන්න ඕන කියලයි සාමාන්‍යයෙන් කියන්නේ..
    වේග සීමා වල ගහලා තියෙන ගානට ඒ නැත්තම් යන්න ඕන..
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    මාවත් තුන් හතර පාරක් අල්ලලා තියෙනවා. තාම නම් දඩයක් වැදුනේ නෑ :P මචං ඔය ගහලා තිබ්බ ගාණට නම් යන්න බෑ. පාන්දර කටුණායක ඉඳලා එද්දි එකෙක් ඇල්ලුවා 80ට ගියා කියලා. බල්ලෙක් හිටියේ නෑ පාරේ. පස්සේ තාත්තා ඌට කිව්වා යකෝ මේ පාන්දර 40ට යන්නද කියන්නේ කියලා :lol::lol: කොහොම හරි ඒ යක්කු අපිට කලින් ආව වාහනයක් අල්ලලා හයි ස්පීඩ්. පොලිස්කාරයා කියනවා කලින් වාහනේ ගියාට පස්සේ යන්න කියලා. මොකද අපි එවේලේ ගියා නම් කලින් වාහනේ එවුන් කේස් දානවානේ ඇයි අපිට යන්න දුන්නේ කියලා. උන් බං නීති වෙනස් කරනවා උන්ට ඕනේ විදියට.
    මොකද බං අර මඟුලේ චක්‍රලේඛනයක් තියෙනවාලුනේ මේ මේ පැති වලට මේ මේ වේග සීමා කියලා.
    හැබැයි ඒකෙම කියලාත් තියෙනවාලු එහෙම විශේෂ අඩු කිරීමක් කරන්න ඕනේ නම් ඒවා පුවරු වලින් දන්වන්න ඕනේ කියලා. එහෙම නැතුව උන්ට දඩ ගහන්න අයිතියක් නෑ. ඒ වුනාට බං මේ යක්කු අහිංසකයෙක් දෙන්නෙක් අල්ලගෙන ගලවනවා.

    අනිත් එක මචං ඔය ස්පීඩ් මීටර් එක අතේ තියාගෙන අල්ලන එකත් සාර්ථක නෑ. ඕක මවුන්ට් කරලා තියෙන්න ඕනේ එකක්. ඕක පොඩ්ඩක් හරි වැඩි පුර එහාට වෙච්ච ගමන් සෑහෙන්න වෙනසක් තියෙනවා :yes::yes: අන්තිමට ගියපු නැති ස්පීඩ් එකකට දඩ කන්න වෙන්නේ. මොකද ගියේ නෑ කියන්නද?? අරුන්ට ඉතින් උන්ගේ මීටරේ තියෙන ටික හොඳටම ඇතිනේ :angry::angry:

    ගොඩක් එවුන් බං අර කරගන්න දෙයක් නැතිවට පගාවක් දෙනවා. මම නම් කියන්නේ නම්බුකාර විදියට දඩකොලේ ලියාගන්න ඕකුන්ට පීචං වෙලා පගාව දෙනවාට වඩා :yes::yes:

    ප.ලි. මේ ටිකේ ඔය ඡංද වැඩ තියෙන පළාත්වල එවුන් මොකෙක්ගේ හරි ස්ටිකර් එකක් ගහන් පලයල්ලා. උඩින් ගියත් අත දාන්නේ නෑ :rofl::rofl: