දඩ සෙල්ෆිය ජාත්‍යන්තරයට යයි!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දඩ සෙල්ෆිය ජාත්‍යන්තරයට යයි!

    ලංකාවේ ‘‘දඩ සෙල්ෆිය‘‘ ගැන ලෝකෙම කතාවෙයි


    රථවාහන පොලිස් නිලධාරින් විසින් දඩ කොළ ලියන අවස්ථාවේදී සෙල්ෆි ඡායාරූප ගැනීමේ රැල්ලක් නිර්මාණය වී ඇතිබව මෙයට පෙර ලිපියකින් අප විසින් හෙළිකරනු ලැබුවා. මේ වනවිට බොහෝ තරුණයන් එවැනි ඡායාරූප ගැනීමට පෙළඹී සිටින අතර ඒ වෙනුවෙන් නිර්මාණය වූ "දඩ සෙල්ෆි" වැනි ෆේස්බුක් පිටුද ජනප්‍රියත්වයට පත්ව තිබේ.

    ලංකාවේ දඩ සෙල්ෆි ගැනීමේ ප්‍රවණතාවය පිලිබඳ ලෝකප්‍රකට "සී නෙට්" වෙබ් අඩවියේද ලිපියක් පලකොට තිබේ. එම ලිපියේ ලංකාවේ දඩ සෙල්ෆි රැල්ල පිළිබඳව මනා විස්තරයක් පළකොට තිබේ.

    Untitled-7.jpg

    ඉස්සුවේ මෙතනින්
     
    Last edited: