දණහිස් ප්‍රශ්නයක්

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    මේ ලගදි මගේ දනහිස පැන්නා. ආන්ඩුවේ hospital එකට ගියාම ගල් බැන්ඩේච් එක දාල ගෙදර එව්වා. මාසයක් ඉන්න කිව්වා මේක දාන්.
    Ofz යන්නත් නෑ දැන් ගෙදරට වෙලා ඉන්නේ.
    මේ බැන්ඩේච් නිසා මට වැඩ කරන්න අමාරුයි. ටොයිලට් යන්නෙත් අමාරුවෙන්.
    කකුල නවන්න අමාරුයි.
    මට මේ බැන්ඩේච් එක ගලවලා වෙන විදියක් නැද්ද හොඳ කර ගන්න.????

    Bump
    ------ Post added on Nov 19, 2025 at 8:52 AM

    Bump
    ------ Post added on Nov 19, 2025 at 3:38 PM

    Bump
    ------ Post added on Nov 19, 2025 at 8:46 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    නෑ මචං...
    ඕක දාගෙන ඉදපන්. ලිගමන්ට් එහෙම ඉරිලා ඇත්තේ. මගේත් ඒ ලෙවල් කාලේ ඔහොම උනා. මාත් මාසයක් විතර කට්ට කෑවා. එක පාරක් පැන්නා කියන්නේ ආයේ ආයේ පනින්න පුලුවන්. සනීප උනත් දනිහ පරිස්සම් කරගන්න. නී ගාඩ් එකක් එහෙම දාගන්න.

    ඔපරේශන් එහෙම කරන්න යන්න එපා. ඒක අවදානම් මාස තුනක් විතර ඇඳේම ඉන්න ඕන. ඊට පස්සේ වැඩිය බර දාලා මොකුත් වැඩක් එහෙම කරන්න බැරිවෙනවා.

    ශේප් එකේ ඔහොම්මම ලිගමන්ට් හැදිලා යන්තම් ටිකක් යථා තත්වයට පත් වෙන්න දෙන්න. ශේප් එකේ ඩයට් ප්ලෑන් එකක් එහෙම කරලා දේහ බර අඩු කරගන්න. එතකොට දනිහ ආයේ පනින්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා.
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    Danahisath paninawada? Mageth shoulder eka dislocate wenawa, pattama karumayak. Danata 3 parak una, surgery arenna wena solution ekak nalu, swimming, cricket ehema mokuth karanna ba. 😐
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    නෑ මචං...
    ඕක දාගෙන ඉදපන්. ලිගමන්ට් එහෙම ඉරිලා ඇත්තේ. මගේත් ඒ ලෙවල් කාලේ ඔහොම උනා. මාත් මාසයක් විතර කට්ට කෑවා. එක පාරක් පැන්නා කියන්නේ ආයේ ආයේ පනින්න පුලුවන්. සනීප උනත් දනිහ පරිස්සම් කරගන්න. නී ගාඩ් එකක් එහෙම දාගන්න.

    ඔපරේශන් එහෙම කරන්න යන්න එපා. ඒක අවදානම් මාස තුනක් විතර ඇඳේම ඉන්න ඕන. ඊට පස්සේ වැඩිය බර දාලා මොකුත් වැඩක් එහෙම කරන්න බැරිවෙනවා.

    ශේප් එකේ ඔහොම්මම ලිගමන්ට් හැදිලා යන්තම් ටිකක් යථා තත්වයට පත් වෙන්න දෙන්න. ශේප් එකේ ඩයට් ප්ලෑන් එකක් එහෙම කරලා දේහ බර අඩු කරගන්න. එතකොට දනිහ ආයේ පනින්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා.
    Thanks bro..
    Man kettu kenek bro.. wediya ithin bara weda karanne ne ithin. Apo operation kaloth nam idala iwarai.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    Thanks bro..
    Man kettu kenek bro.. wediya ithin bara weda karanne ne ithin. Apo operation kaloth nam idala iwarai.
    සමහර වේලාවට ඕවා ආරෙටත් එනවා. ඔය ගල් ප්ලාස්ටර් එක ගැලෙව්වහම ටික දවසක් යනකන් නී ගාඩ් එකක් දාගෙන යන්න. දනිහේ වට ප්‍රමාණය අනුව නී ගාර්ඩ් ගන්න තියෙනවා. ඒකෙන් දනිහට හොඳ සපෝර්ට් එකක් එනවා.

    සිංහල වෙදකම් කළා නම් කන්න ඕන කෑම ජාති එහෙම කියනවා. ඒ අනුව කලා නම් ආයේ වතාවක් පනින එක අඩු කර ගන්න පුලුවන්. අම්මෝ ඒ වේදනාව නම් මතක් වෙද්දිත් එපා වෙනවා.
     
    • Like
    Reactions: topguy

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    සමහර වේලාවට ඕවා ආරෙටත් එනවා. ඔය ගල් ප්ලාස්ටර් එක ගැලෙව්වහම ටික දවසක් යනකන් නී ගාඩ් එකක් දාගෙන යන්න. දනිහේ වට ප්‍රමාණය අනුව නී ගාර්ඩ් ගන්න තියෙනවා. ඒකෙන් දනිහට හොඳ සපෝර්ට් එකක් එනවා.

    සිංහල වෙදකම් කළා නම් කන්න ඕන කෑම ජාති එහෙම කියනවා. ඒ අනුව කලා නම් ආයේ වතාවක් පනින එක අඩු කර ගන්න පුලුවන්. අම්මෝ ඒ වේදනාව නම් මතක් වෙද්දිත් එපා වෙනවා.
    Ubata ai penne nedda bn
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    Ubata ai penne nedda bn
    ඇයි නැත්තේ.... දැන් 6-7 සැරයකට වඩා මිස් ප්ලේස්ඩ් වෙලා තියෙනවා. එතකොට සිංහල බෙහ්ත් ටිකක් කරගෙන පොඩ්ඩක් රෙස්ට් කරගෙන ඉන්නවා. දුවන්න, සයිකල් පදින්න, බරක් උස්සගෙන පඩිපෙල් නගින වගේ ඇක්ටිවිටීස් ගොඩක්ම අඩු කරලා ඇඟේ බර අඩු කරගෙන ඉන්නේ. එතකොට දනිහට ගොඩක්ම බර වැටෙනවා අඩුයි. එතකොට පනින එක අඩුයි.

    ඔය ගල් ප්ලාස්ටර් එක දාගෙන ඔය කියන කාලේම ඉන්න.
     
    • Like
    Reactions: topguy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,306
    113
    මේ ලගදි මගේ දනහිස පැන්නා. ආන්ඩුවේ hospital එකට ගියාම ගල් බැන්ඩේච් එක දාල ගෙදර එව්වා. මාසයක් ඉන්න කිව්වා මේක දාන්.
    Ofz යන්නත් නෑ දැන් ගෙදරට වෙලා ඉන්නේ.
    මේ බැන්ඩේච් නිසා මට වැඩ කරන්න අමාරුයි. ටොයිලට් යන්නෙත් අමාරුවෙන්.
    කකුල නවන්න අමාරුයි.
    මට මේ බැන්ඩේච් එක ගලවලා වෙන විදියක් නැද්ද හොඳ කර ගන්න.????

    Bump
    ------ Post added on Nov 19, 2025 at 8:52 AM

    Bump
    ------ Post added on Nov 19, 2025 at 3:38 PM

    Bump
    ------ Post added on Nov 19, 2025 at 8:46 PM
    මෙකෙ ඉන්න එවුන් කියනදෙද අහන්නෙ ඩොස්තර කියන එකද
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඇයි නැත්තේ.... දැන් 6-7 සැරයකට වඩා මිස් ප්ලේස්ඩ් වෙලා තියෙනවා. එතකොට සිංහල බෙහ්ත් ටිකක් කරගෙන පොඩ්ඩක් රෙස්ට් කරගෙන ඉන්නවා. දුවන්න, සයිකල් පදින්න, බරක් උස්සගෙන පඩිපෙල් නගින වගේ ඇක්ටිවිටීස් ගොඩක්ම අඩු කරලා ඇඟේ බර අඩු කරගෙන ඉන්නේ. එතකොට දනිහට ගොඩක්ම බර වැටෙනවා අඩුයි. එතකොට පනින එක අඩුයි.

    ඔය ගල් ප්ලාස්ටර් එක දාගෙන ඔය කියන කාලේම ඉන්න.
    සිංහල බෙහෙත්කරන අරංගල කියලා වෙද මහත්තයෙක් හිටියා යක්කල වික්‍රමාරච්චි ආයුර්වේදයේ. ඒ මනුස්සයා නැති උනානේ. මට සෑහෙන්න පාඩුයි ඒ නිසා. මගේ බෙහෙත් කිරිල්ල නතර උනා. එයාගේ ගෝලයෝ නම් ඇති ඒ ආයුර්වේදයේ. ඔයාට ළඟයි නම් පොඩ්ඩක් කාලයක් සිංහල බෙහෙත් කරන්න. එතකොට ටිකක් යතා තත්වයට පත් වෙයි.
     
    • Like
    Reactions: topguy

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    සිංහල බෙහෙත්කරන අරංගල කියලා වෙද මහත්තයෙක් හිටියා යක්කල වික්‍රමාරච්චි ආයුර්වේදයේ. ඒ මනුස්සයා නැති උනානේ. මට සෑහෙන්න පාඩුයි ඒ නිසා. මගේ බෙහෙත් කිරිල්ල නතර උනා. එයාගේ ගෝලයෝ නම් ඇති ඒ ආයුර්වේදයේ. ඔයාට ළඟයි නම් පොඩ්ඩක් කාලයක් සිංහල බෙහෙත් කරන්න. එතකොට ටිකක් යතා තත්වයට පත් වෙයි.
    Pattu bandinawada ? Ethakota weda karaganna behe neda??
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සමහර වේලාවට ඕවා ආරෙටත් එනවා. ඔය ගල් ප්ලාස්ටර් එක ගැලෙව්වහම ටික දවසක් යනකන් නී ගාඩ් එකක් දාගෙන යන්න. දනිහේ වට ප්‍රමාණය අනුව නී ගාර්ඩ් ගන්න තියෙනවා. ඒකෙන් දනිහට හොඳ සපෝර්ට් එකක් එනවා.

    සිංහල වෙදකම් කළා නම් කන්න ඕන කෑම ජාති එහෙම කියනවා. ඒ අනුව කලා නම් ආයේ වතාවක් පනින එක අඩු කර ගන්න පුලුවන්. අම්මෝ ඒ වේදනාව නම් මතක් වෙද්දිත් එපා වෙනවා.

    ඔවු .. ඉස්කෝලෙ යනකාලෙ අපේ මල්ලිගෙ දනිස්ස පැනල , සිංහල ඛෙහෙත් කලේ ... අන්තිමටම දුන්නෙ ගහේම වේලිලා වැටුන පොල් ගෙඩියක පොල්ගාල වතුර නොදා මිරිකපු මිටිකිරි ටික දනිස්සෙ ගාන්න ....

    අනිත් පත්තු , තැවිලි , මැල්ලුම් මට මතක නෑ ...

    ඊට අවුරුදු 22 කට විතර පස්සෙ ආයි ආව ... එතකොට අර වෙද මහත්තය නෑ. (ඒ වෙද මහත්තයගෙ දුව MBBS Doctor කෙනෙක්) ඉතිං සේන බණ්ඩාර වෙදමහත්තයගෙන් බෙහෙත් ගත්ත... දැන් හොඳයි
     
    Koheda sena weda mahattaya inne??
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,875
    113
    126
    Hogwarts
    මේ ලගදි මගේ දනහිස පැන්නා. ආන්ඩුවේ hospital එකට ගියාම ගල් බැන්ඩේච් එක දාල ගෙදර එව්වා. මාසයක් ඉන්න කිව්වා මේක දාන්.
    Ofz යන්නත් නෑ දැන් ගෙදරට වෙලා ඉන්නේ.
    මේ බැන්ඩේච් නිසා මට වැඩ කරන්න අමාරුයි. ටොයිලට් යන්නෙත් අමාරුවෙන්.
    කකුල නවන්න අමාරුයි.
    මට මේ බැන්ඩේච් එක ගලවලා වෙන විදියක් නැද්ද හොඳ කර ගන්න.????

    Bump
    ------ Post added on Nov 19, 2025 at 8:52 AM

    Bump
    ------ Post added on Nov 19, 2025 at 3:38 PM

    Bump
    ------ Post added on Nov 19, 2025 at 8:46 PM
    Mona welada bn 1time penne?

    නෑ මචං...
    ඕක දාගෙන ඉදපන්. ලිගමන්ට් එහෙම ඉරිලා ඇත්තේ. මගේත් ඒ ලෙවල් කාලේ ඔහොම උනා. මාත් මාසයක් විතර කට්ට කෑවා. එක පාරක් පැන්නා කියන්නේ ආයේ ආයේ පනින්න පුලුවන්. සනීප උනත් දනිහ පරිස්සම් කරගන්න. නී ගාඩ් එකක් එහෙම දාගන්න.

    ඔපරේශන් එහෙම කරන්න යන්න එපා. ඒක අවදානම් මාස තුනක් විතර ඇඳේම ඉන්න ඕන. ඊට පස්සේ වැඩිය බර දාලා මොකුත් වැඩක් එහෙම කරන්න බැරිවෙනවා.

    ශේප් එකේ ඔහොම්මම ලිගමන්ට් හැදිලා යන්තම් ටිකක් යථා තත්වයට පත් වෙන්න දෙන්න. ශේප් එකේ ඩයට් ප්ලෑන් එකක් එහෙම කරලා දේහ බර අඩු කරගන්න. එතකොට දනිහ ආයේ පනින්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා.
    Ube kohomda 1st time penne?. Mona karanna gihinda?
    ------ Post added on Nov 22, 2025 at 8:53 AM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Koheda sena weda mahattaya inne??

    පූගොඩ පැත්තෙ තියන වෙදගම (උදා ගම්මානයක්)

    තරමක් දුෂ්කර ගමනක් ..... ඉස්සර රාජගිරිය ආයුර්වේදයට ආව .... දැන් වයස ඇති