හරියටම හරි කේමදාස මාස්ටර් ගේ ඔපෙරා මම එතුමා ඉන්න කාලේම බලල තියනවා ඒ කැපවීම /attention to details හිතා ගන්න බැ....දැනට මාස්ටර් ගේ ම්යුසික් පොඩ්ඩක් හරි ලගට එන්න play කරන්නේ දෙන්නයි ..සමතගේ සෙට් එක සහ සුරේෂ් ගේ සෙට් එකයි විතරයි ..වෙන මොන තරම් සුපිරි භාණ්ඩ තිබ්බත් මුල් එකනම් ගන්න බැ ...(මේ පොඩි ළමයිගේ එකනම් අවුලක් නැ ඔය සමන්ත සින්ග් කරන සෙට් එකනම් පට්ට චාටර් )ඒ වගේ තේමා ගීතයක්, සංගීත භාණ්ඩ හුදෙක් වාදනය කරලා නෙවෙයි, සංගීත භාණ්ඩයෙන් සංගීත අධ්යක්ෂවරයාට ඕන නාදය අරගෙන මිසක්, මුල් නිර්මාණයට ළං වෙන්න අමාරුයි.
මාස්ටර්ගේ සංගීත නිර්මාණයක්, බට නළා නාදයක් ඇහුනාම අපිට එක පාරටම හිතාගන්න බෑ, මේ නාදය ඇත්තටම බට නළාවකින් ගත්ත නාදයක්ද කියලා. A.R.Rahuman සංගීත නිර්මාණ වල දැවැන්ත පිරිසක් එක්ක කරන ගතිය, බෙර වලින් විවිධ නාද රටා ගන්න ගතිය තියෙනවා. මාස්ටර්ගේ වයලීනය. හොඳම උදාරණයක් තමයි, ඉමාන් පෙරේරාගේ වසන්තයේ මල් ගීතයේ සංගීතය. ඒ සංගීතය අහපු වෙලාවෙම මට ආවේ මේ ගීතයට මාස්ටර්ගේ යම් හෙවනැල්ලක් හෝ වැටිලා තියෙන්න ඕන කියන එක. පස්සේ සාකච්ඡාවකදී ඉමාන් කිව්වේ මේ ගීතය මුලින් වේග රිද්මයකට හදලා ඊට පස්සේ මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගනිමින් හිටපු එයාගේ යාළුවෙක් නව තනුවක් දැම්මා කියලා. ඒකේ violin part එක ඇහුවාම ඒක දැනෙනවා.හරියටම හරි කේමදාස මාස්ටර් ගේ ඔපෙරා මම එතුමා ඉන්න කාලේම බලල තියනවා ඒ කැපවීම /attention to details හිතා ගන්න බැ....දැනට මාස්ටර් ගේ ම්යුසික් පොඩ්ඩක් හරි ලගට එන්න play කරන්නේ දෙන්නයි ..සමතගේ සෙට් එක සහ සුරේෂ් ගේ සෙට් එකයි විතරයි ..වෙන මොන තරම් සුපිරි භාණ්ඩ තිබ්බත් මුල් එකනම් ගන්න බැ ...(මේ පොඩි ළමයිගේ එකනම් අවුලක් නැ ඔය සමන්ත සින්ග් කරන සෙට් එකනම් පට්ට චාටර් )
ඔව් ඒ මාස්ටර් ගේ identity එක එක අපිට අදුනගන්න පුලුහන් ..මාස්ටර් වගේ චරිතයක් ආයේ ලංකාවේ බිහිවෙන්නේ නැ ..මාස්ටර්ගේ සංගීත නිර්මාණයක්, බට නළා නාදයක් ඇහුනාම අපිට එක පාරටම හිතාගන්න බෑ, මේ නාදය ඇත්තටම බට නළාවකින් ගත්ත නාදයක්ද කියලා. A.R.Rahuman සංගීත නිර්මාණ වල දැවැන්ත පිරිසක් එක්ක කරන ගතිය, බෙර වලින් විවිධ නාද රටා ගන්න ගතිය තියෙනවා. මාස්ටර්ගේ වයලීනය. හොඳම උදාරණයක් තමයි, ඉමාන් පෙරේරාගේ වසන්තයේ මල් ගීතයේ සංගීතය. ඒ සංගීතය අහපු වෙලාවෙම මට ආවේ මේ ගීතයට මාස්ටර්ගේ යම් හෙවනැල්ලක් හෝ වැටිලා තියෙන්න ඕන කියන එක. පස්සේ සාකච්ඡාවකදී ඉමාන් කිව්වේ මේ ගීතය මුලින් වේග රිද්මයකට හදලා ඊට පස්සේ මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගනිමින් හිටපු එයාගේ යාළුවෙක් නව තනුවක් දැම්මා කියලා. ඒකේ violin part එක ඇහුවාම ඒක දැනෙනවා.
අනිවාර්යනේඔව් ඒ මාස්ටර් ගේ identity එක එක අපිට අදුනගන්න පුලුහන් ..මාස්ටර් වගේ චරිතයක් ආයේ ලංකාවේ බිහිවෙන්නේ නැ ..