දඬුවම්

ඥාණසාර හිමියන්ට වසරක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කරන ලද්දේ එය මාස 06කින් ගෙවී යන ලෙසයි.

බරපතල වැඩ කියන්නෙ මොනවද?

*හිරේ ගිය අය නැද්ද? :P:P:P
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං ඉන්නේ හිරේ බරපතල වැඩ කියන්නේ පර්සනල් ලැප් එක ගාන හැමෝටම දිලා තියනවා පැය 24 ම ෆී වයිෆයි බරපතලම වැඩේ තමයි එලකිරියෙයි ෆෙස්බුක් එකෙයි කමෙන්ට් බලබල රිප්ලයි දාන්න ඔනේ:P
     
    මං ඉන්නේ හිරේ බරපතල වැඩ කියන්නේ පර්සනල් ලැප් එක ගාන හැමෝටම දිලා තියනවා පැය 24 ම ෆී වයිෆයි බරපතලම වැඩේ තමයි එලකිරියෙයි ෆෙස්බුක් එකෙයි කමෙන්ට් බලබල රිප්ලයි දාන්න ඔනේ:P

    avatar559740_10.gif