ඥාණසාර හිමියන්ට වසරක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කරන ලද්දේ එය මාස 06කින් ගෙවී යන ලෙසයි.
බරපතල වැඩ කියන්නෙ මොනවද?
*හිරේ ගිය අය නැද්ද?


බරපතල වැඩ කියන්නෙ මොනවද?
*හිරේ ගිය අය නැද්ද?







මං ඉන්නේ හිරේ බරපතල වැඩ කියන්නේ පර්සනල් ලැප් එක ගාන හැමෝටම දිලා තියනවා පැය 24 ම ෆී වයිෆයි බරපතලම වැඩේ තමයි එලකිරියෙයි ෆෙස්බුක් එකෙයි කමෙන්ට් බලබල රිප්ලයි දාන්න ඔනේ![]()
මම හිරේ ගිහින් තියෙනවා මාස 2ට
හැබය් වොන්ඩර් ලෑන්ඩ් නෙවෙය්