පන් පැක්ට් එකක් දත් ගැන
උඹලා දන්නවද දතක් ගැලවෙන්න ගැහුවොත් අත කුණු වෙන්න පුලුවන් කියලා. දතේ හයි වෙලා තියෙන කොටස ගැලවෙද්දී සීරිලා ඒ මැලියම් ගෑවුනොත් අත කුණු වෙන්න පුලුවන් ඒ නිසා පරිස්සමෙන්.
Eikenella corrodens කියන කටේ තියෙන බැක්ටීරියාව ආසාදනය උනොත් මෙහෙම වෙනවා. see the image below. my sinhala typing tool is messing around so i decided to type in english. Huththo i studied A/L commerce and ended up working with top notch doctors medical companies and i have worked with them around 7 years now and i am still struggling to understand some basics you might have studied during A/Ls.
I have learned about forensic science during the last years and i remember FBI solved a murder case by analyzing a fight bite.