කවුද කලේ....
අපේ වෛද්‍ය කෘෘස් උතුමානෝ ද??
මැසේජ් එකක් දාන්නන්කවුද කලේ....
අපේ වෛද්‍ය කෘෘස් උතුමානෝ ද??
ලක්ෂ 4ක්?
මම ගිය සතියේ nerve filling කළා Rs.6000 යි. දත් කිඹුලාගෙනුත් උපදෙස් ගොඩක් ලැබුණා.![]()
ස්කේලින් -දත් සුද්ද කිරීම-කියන්නේ රූටින්ග් ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි. ඒ කියන්නේ අවුරුද්දකට පාරක් හය මාසයකට පාරක් කල යුතු දෙයක් නෙවෙයි. දත් වල මැලියම්/දන්ත පථ හෝ කහට තියනව නම් පමණයි සුද්ද කරන්න ඕන. මොකද සුද්ද කරන කොට දත් වල එනමලයට හාණි සිද්ද වෙනවා........
උපරිම 9000/-ක් මෙහේ මුදලින්.........
අයියෝ සල්ලි.....
වෙන්න ඕන..මගෙ ගාවට එන විදේශවල පදිංචි බොහෝ අය ඒ අදාල ප්‍රතිකාරයට යන මුදලින් තමා මෙහේ ඇවිත්, ගම් රටවල් බලල, මේහේ පිස්සු කෙලලා, ප්‍රතිකාරෙත් කරගෙන ආපසු යන්නේ........