දැන් තියන හයිස්පීඩ් හෑන්ඩ් පීසස් වලින් වේගය නිසා එච්චර දැනීමක් එන්නේ නම් නෑ....
විනාඩියකට වට 215000 - 400000 දුවන එයාර් ටර්බයින් දැන් එන්නේ..........
ඔව් ඔව් දැන් තියෙන ඒවා ඉස්සරට වඩා සැහෙන්න හොදයි.
දැන් තියන හයිස්පීඩ් හෑන්ඩ් පීසස් වලින් වේගය නිසා එච්චර දැනීමක් එන්නේ නම් නෑ....
විනාඩියකට වට 215000 - 400000 දුවන එයාර් ටර්බයින් දැන් එන්නේ..........
සාමාන්‍යයෙන් අපි දත් කිබුල වගේ දත් දොස්තර කෙනෙක් ලගට යන්නේ දතේ අමාරුවක් හැදුනොත් ව්තරයි. එත් හරි විදිය තමයි, හැම අවුරුද්දකට පාරක් ගිහිල්ල දත් ටික පරිකෂකරලා පිරිසිදු කරන එක. එතකොට දතක් නරක්වෙන මුල් කාලෙම අදුන ගන්න පුළුවන්. එහෙම නේද කිබුලෝ
මගේ දත් සෙට් එකම ඉවරයි. බොහොම ටිකයි තියෙන්නේ ඉතිරි වෙලා. හැක්කේ දතක් nerve filling ද මොකක්ද මගුලක් කර. ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 4 ගිය. මේකට තමයි සිංහලෙන් කියන්නේ "දතක් ගැලෙව්වා කියල"![]()









ස්කේලින් -දත් සුද්ද කිරීම-කියන්නේ රූටින්ග් ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි. ඒ කියන්නේ අවුරුද්දකට පාරක් හය මාසයකට පාරක් කල යුතු දෙයක් නෙවෙයි. දත් වල මැලියම්/දන්ත පථ හෝ කහට තියනව නම් පමණයි සුද්ද කරන්න ඕන. මොකද සුද්ද කරන කොට දත් වල එනමලයට හාණි සිද්ද වෙනවා........සාමාන්‍යයෙන් අපි දත් කිබුල වගේ දත් දොස්තර කෙනෙක් ලගට යන්නේ දතේ අමාරුවක් හැදුනොත් ව්තරයි. එත් හරි විදිය තමයි, හැම අවුරුද්දකට පාරක් ගිහිල්ල දත් ටික පරිකෂකරලා පිරිසිදු කරන එක. එතකොට දතක් නරක්වෙන මුල් කාලෙම අදුන ගන්න පුළුවන්. එහෙම නේද කිබුලෝ
මගේ දත් සෙට් එකම ඉවරයි. බොහොම ටිකයි තියෙන්නේ ඉතිරි වෙලා. හැක්කේ දතක් nerve filling ද මොකක්ද මගුලක් කර. ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 4 ගිය. මේකට තමයි සිංහලෙන් කියන්නේ "දතක් ගැලෙව්වා කියල"![]()


එතකොට මම ක්ලින්ක් එකේ නෙවයි මචං.....
6.30ට පෙර ගනින් පුළුවන් නම්..........
හෙට ගාස්තු අඩුයි නේද???

මචන් කට්ටිය සෙට් වෙලා දවසක, කිබුලගේ clinic එකට ගිහිල්ල, එකේ තියෙන අඩු කෑලි උපකරණ ඔක්කොම අරගෙන, බුවාගේ දත් 32ම ගලවල එමුද?![]()
බොහෝ දෙනෙක්, කිරියෙත් මහා සමාජයෙත් මගේ දත් ගලවන්න හදල තියනවා.....මචන් කට්ටිය සෙට් වෙලා දවසක, කිබුලගේ clinic එකට ගිහිල්ල, එකේ තියෙන අඩු කෑලි උපකරණ ඔක්කොම අරගෙන, බුවාගේ දත් 32ම ගලවල එමුද?![]()


එතකොට මම ක්ලින්ක් එකේ නෙවයි මචං.....
6.30ට පෙර ගනින් පුළුවන් නම්..........
හෙට ගාස්තු අඩුයි නේද???
හැට පැන්නත් වදුරා වේලපහ ගෙදර කිව්ව ලු!!!එහෙම වෙනසක් නැහැ 6.30 ට යනවාද එල එල වෙලපහින් කොල් එකක් දෙන්නම්![]()

මචන් කට්ටිය සෙට් වෙලා දවසක, කිබුලගේ clinic එකට ගිහිල්ල, එකේ තියෙන අඩු කෑලි උපකරණ ඔක්කොම අරගෙන, බුවාගේ දත් 32ම ගලවල එමුද?![]()

මයුර අයිය ගේ වැඩ නම් හොදයි......පොර වැඩ වවන්නේ නැති හාදයෙක්.....අයිලප්පෙරුම;17181478 said:මේ උබ දන්නවද අර කොහුවල දෙන්ටල් සර්ජරි එක. එකේ වැඩ හොඳයි ද ?
Cosmetic Dental Surgery - Dr.Mayura Gamlath
Ridila duwagena awith.
අම්මෝ මේ කාලේ ඉපදිච්ච එක වාසනාවක් කියල හිතෙනවා සිරාවටම.![]()




හැට පැන්නත් වදුරා වේලපහ ගෙදර කිව්ව ලු!!!![]()
කවුද කලේ....යාළුවා;17181481 said:පට්ට ත්‍රෙඩ් එකක්කිඹුලා ෆෝම් වෙලා එකසිය ගානට
මේක නිකන් කම්මලක් වගේනෙ බං
මගෙ දතක් ඉම්ප්ලාන්ට් කරගත්ත කිඹුලාස් ගේ දැනුමේ පිහිටෙන්. මෙලෝ දෙයක් තේරුනේ නෑ![]()
මයුර අයිය ගේ වැඩ නම් හොදයි......පොර වැඩ වවන්නේ නැති හාදයෙක්.....
හැබැයි මයුර අයිය ගාවට ම පලයං....
මයුර අයිය නැති වෙලාවට ඉන්න අපේ ලෝකම් ජුන්නන් ගැන නම් මම දන්නේ නැත.....
ටිකක් ටිකක්.....අයිලප්පෙරුම;17181497 said:
පොරට ටිකක් තදවෙන ඩයල් එකක් ද. ?
තෝ හෙට එනව නේ....කිබුලා දත් ගලවන්නෙත් ඕවගෙන් තමයි බන් තාම
උබ මේක දැකලා අනාගතයට යන්න හදන්න එපා![]()
ටිකක් ටිකක්.....
සාධාරණ හේතු අැතුව තමා මම නම් දන්න විදියට......