දතක් හෙලවෙනවා බන් හොද එකක් , මේකට කරන්න පුළුවන් දෙයක් දන්නවා ද
ගලවන්න එපා !දතක් හෙලවෙනවා බන් හොද එකක් , මේකට කරන්න පුළුවන් දෙයක් දන්නවා ද
ඒ උනාට මැරෙන්නේ නෑනේBUMPER
amboo dath kakkumanam hadagnna epa bn
marenna hithenwa

marenwata wada amrui bn ekaඒ උනාට මැරෙන්නේ නෑනේ![]()
hi karanna puluwan wei da banගලවන්න එපා !
ඕක හයි කර ගනින් ඩෙන්ටල් එකකට ගිහින්
පුලුවන් බන් හොද තැනකට පලයන් ..hi karanna puluwan wei da ban
පුලුවන් බන් හොද තැනකට පලයන් ..
ලොකු ප්‍රයිවට් හරි කමක් නෑ හොස්පිටල් එකකින් බලපන්..
පොඩි තැන් වලට යන්න එපා උන් ගලවලා දායි ලේසියට
කරනවා ඇති බන් සල්ලිනේ ඕනීme dws tike corona nsa karanwada danne na bn
කෝල් කරලා බලලා ගියා නම් හරිනේ..doctors la na bn godak than wala
කෝල් කරලා බලලා ගියා නම් හරිනේ..
කොරෝනා නෙවේනේ ..
ඒ නිසා අවුලක් නෑ..
දැන් ඉස්සර වගේ දත් ගලවන්නේ නෑ බන්..
ගැලෙව්වාම එන්නේ නැති සීන් එකක් තියෙනවා..
පොඩි වයසක එකෙක් නම් විතරක් අවුලක් නෑලු..
ඩොකා කීවේ බන්

මයි වේ.