මචං @nul @shenat මේ ලපයා කලින් කියලා තියෙන්නේ ඌ ගාව දත්ත තියෙනවා කියලා චෙක් නම්බර් හිටං. ඇයි දන් නෑ තව ලත වෙන්නේ. හිච්චි මයිනයි මහ මයිනයි කෙබර කොටාව සල්ලි වලට අරන් වත්ද? නැත්නම් ෆයිල් ටික ගංවතුරේ ගිහින්ද? ලපයා බය වෙලාද? ඡන්දේ කාලේ උගේ බටේ කටේ තියාගෙන උඹලා දෙන්නා නැටුව නිසා අහන්න හිතුනේ. බැරිවෙයිද බන් හොරු දෙන්නව ඇතුලට දා ගත්ත කොටා ගාව තියෙන සාක්ෂි ෆයිල් වලින්.
ලින්කුව
ලින්කුව

