දත්වලට කම්බි දාපු උන් කෝ
උබල කවුද දත් වලට ප්ලේට් දාලා තියෙන්නෙ?
කීයක් විතර යයි ද?
ඒවා දැම්ම ම උබලට උණ ප්‍රශ්න මොනව ද?
Infections එහෙම ආව ද?
මම දන්න නංගි කෙනෙකුගෙ විදුරු මහ හිල් කරලා ඇණයක් දාලා තිබුණා. ඒක රිදෙනවූ ඌ ඌ ඌ කියලා අඩනවා හැමදාම
කීයක් විතර යයි ද?
ඒවා දැම්ම ම උබලට උණ ප්‍රශ්න මොනව ද?
Infections එහෙම ආව ද?
මම දන්න නංගි කෙනෙකුගෙ විදුරු මහ හිල් කරලා ඇණයක් දාලා තිබුණා. ඒක රිදෙනවූ ඌ ඌ ඌ කියලා අඩනවා හැමදාම
Last edited: