දත්වල කහ පැහැය සහ මැළියම්

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
දත්වල කහ පැහැය සහ මැළියම්

wishmaya_1549820358.png


දත්වල කහ පැහැය සහ මැළියම් ගතිය ඉවත් කර ගන්න ඔබත් මේ ක්‍රමය අත්හදා බලන්න

සිනහව කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම ආභරණය. සුන්දර සිනහව තරම් වටින දෙයක් මේ ලෝකේ නැතුව ඇති. කෙනෙකුගේ ප්‍රියමනාප බව වැඩි කරන සිනහව ලස්සන වෙන්න නම් දත් සහ තොල්වල පෙනුමත් ඉතාමත් වැදගත්. මෙතනිදී අපි පෙනුම කියලා කිව්වේ පිරිසිදුකමට. ඔබේ දත් මැලියම් බවකින් යුක්ත නම් දත්වල පැහැය අවර්ණ වී ඇත්නම් ඔබ කොච්චර හිනාවුනාත් ඒ හිනාවේ වටිනාකම අඩුවී යන්න පුළුවන්.

මේකට හේතුව ඔබ ගන්නා අහාරපානවෙන්නත් පුළුවන්. කෙහොම නමුත් මුඛ සෞඛ්‍ය ගැන අපි මීට වඩා උනන්දු විය යුතුයි. දිනපතාම දත්මැද්දත් ඒ මැදීම නිසි ආකාරව සිදු වෙනවද කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අවර්ණවූ දත්වලට පැහැය ලබා ගන්න පුළුවන් ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන අපි කියන්නම්. මේ දේවල් කළොත් ඔබේ සිනහවෙන් දුටුවන් වශී කර ගන්න ඔබටත් පුළුවන් වේවී.

කෘතිම දත් බෙහෙත් වෙනුවට වසර ගණනාවක් පැරණිවූ ආයුර්වේදීය අත් බෙහෙතක් ගැනයි මේ කියන්න යන්නේ.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ,
කහ කුඩු මේස හැඳි දෙකක්, පොල් තෙල් මේස හැන්දක්, පෙපෙර්මින්ට් තෙල් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය
පොල් තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න. පෙපර්මින්ට් තෙල් යොදන්නේ මින්ට් රසයක් ගැනීමටයි. මෙය අත්‍යවශ්‍යම නැත

භාවිතා කරන ආකාරය
ඔබේ දත් බුරුසුව වතුරින් තෙත් කර ගන්න. ඉන්පසු දත් බුරුසුව මෙම මිශ්‍රණයට තුලට යම් ප්‍රමාණයක් ගිල්ලවා නැවත අරගෙන දත් මදින්න. හොදින් දත් ටික මැදිමෙන් පසු විනාඩි 3-5 කට නොසෝදා සිටින්න. පසුව කට සෝදා හරින්න. නැවත හොදින් මිශ්‍ර කිරීමෙන් පසු ඔයාගේ බුරුසුවේ තවරාගෙන දත් මදින්න.

කහ භාවිතා කිරීම තුළින් දත්වල තියෙන සංකූලතා පහව යනවා. එමෙන්ම දත්වල තියෙන කහට ගත්ය හා මැලියම් ගතිය මේ තුළින් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්. කුමන ආකාරයේ දන්ත සංවේදීතාවකට වුවත් මේ අත් බෙහෙත ඉතාමත් ගුණදායකයි.

:lol:Rep denna ok:lol:
 

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඊයා යකෝ මීට වඩා නම්බුයි පාරේ ලේන්සුවක් එලන් රෙප් හිගා කන එක!