එන්න එන්න මගේ දත් ඉස්සරහට එනව මචන්. මේකට මොකද කරන්න පුළුවන්? ඉස්සරට වඩා ඉස්සරහ දත් අතරේ සිදුරක් එනවා. ඇයි එහෙම වෙන්නෙ? දවසට තුන් පාරක් විතර දත් මැද්දොත් හරි යයි ද? 25 පැනපුව ම බ්‍රේසස් දාල වැඩකුත් නෑනෙ.
Last edited:
කම්බිදාලා අදිනවනම් සමහරවිට හක්කෙ දත් ගලවන්න කියයිඑන්න එන්න මගේ දත් ඉස්සරහට එනව මචන්. මේකට මොකද කරන්න පුළුවන්? ඉස්සරට වඩා ඉස්සරහ දත් අතරේ සිදුරක් එනවා. ඇයි එහෙම වෙන්නෙ? දවසට තුන් පාරක් විතර දත් මැද්දොත් හරි යයි ද? 30 පැනපුව ම බ්‍රේසස් දාල වැඩකුත් නෑනෙ.
ඒ ඉස්සර නේදකම්බිදාලා අදිනවනම් සමහරවිට හක්කෙ දත් ගලවන්න කියයි
issara nam aniwaකම්බිදාලා අදිනවනම් සමහරවිට හක්කෙ දත් ගලවන්න කියයි
Uda banඋඩද යටද දෙකමද
කම්බි වැටක් දාන්න දත් එන එක ඔයාගෙ ඔලුවට ඒක කරදරයක් නම්.
Kathai ne banමම නම් කියන්නේ උවමනාමනම් විතරක් කරන්න කියලා දත් පස්සට ඇදලා හිටියටත් වඩා කැතවුන උනුත් ඉන්නවා
Pissuda ubata?හා හා එක දැම්මේ දත් දවසට 3පාරක් මැද්දම හරිද කියල අහපු නිසා. දත් ඕනවට වඩා මදින්න එපා කියලා කියන්නේ. මැලියම් මාස 6කට සැරයක් ප්‍රොෆෙෂනල් කෙනෙක් ලව්වා අයින් කරගන්න කියලා තමා හරි උපදෙස් දෙන්නේ
උබ ඇගිලි උරනවා ද ? නැති නම් ඉරුවද ?
එහෙම නැති නම් දත් දොස්තර කන්සල්ට් කරන එක තමා හොදම............