දත් ඉස්සරහට එනව

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එන්න එන්න මගේ දත් ඉස්සරහට එනව මචන්. මේකට මොකද කරන්න පුළුවන්? ඉස්සරට වඩා ඉස්සරහ දත් අතරේ සිදුරක් එනවා. ඇයි එහෙම වෙන්නෙ? දවසට තුන් පාරක් විතර දත් මැද්දොත් හරි යයි ද? 25 පැනපුව ම බ්‍රේසස් දාල වැඩකුත් නෑනෙ.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    එන්න එන්න මගේ දත් ඉස්සරහට එනව මචන්. මේකට මොකද කරන්න පුළුවන්? ඉස්සරට වඩා ඉස්සරහ දත් අතරේ සිදුරක් එනවා. ඇයි එහෙම වෙන්නෙ? දවසට තුන් පාරක් විතර දත් මැද්දොත් හරි යයි ද? 30 පැනපුව ම බ්‍රේසස් දාල වැඩකුත් නෑනෙ.
    කම්බිදාලා අදිනවනම් සමහරවිට හක්කෙ දත් ගලවන්න කියයි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඉදිරියට ආපු දත් පස්සට ගන්න ඉඩ ලබා ගැනීමට වෙනත් වටිනා දත් ගලවල ප්ලේට් දාන එක අපරාදයක් බන්. පිළිගත් දත් දොස්තරලා කිහිප දෙනෙක් හමුවෙලා කතා කරලා තීරණයක් ගන්න.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උඩද යටද දෙකමද

    කම්බි වැටක් දාන්න දත් එන එක ඔයාගෙ ඔලුවට ඒක කරදරයක් නම්.
    Uda ban

    මම නම් කියන්නේ උවමනාමනම් විතරක් කරන්න කියලා දත් පස්සට ඇදලා හිටියටත් වඩා කැතවුන උනුත් ඉන්නවා
    Kathai ne ban
    Lipkiss denna yaddi apahu nawathinawa 😥
    ------ Post added on Sep 16, 2021 at 9:33 PM
     
    • Like
    Reactions: Tharusha_peiris

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    time give GIF
     
    • Dislike
    Reactions: hitlermash

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Okata expert kenek innawa poddak ahala balanna. (දත් කිඹුලා)

    Centre For Cosmetic Dental Treatments - Malabe
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    හා හා එක දැම්මේ දත් දවසට 3පාරක් මැද්දම හරිද කියල අහපු නිසා. දත් ඕනවට වඩා මදින්න එපා කියලා කියන්නේ. මැලියම් මාස 6කට සැරයක් ප්‍රොෆෙෂනල් කෙනෙක් ලව්වා අයින් කරගන්න කියලා තමා හරි උපදෙස් දෙන්නේ

    උබ ඇගිලි උරනවා ද ? නැති නම් ඉරුවද ?
    එහෙම නැති නම් දත් දොස්තර කන්සල්ට් කරන එක තමා හොදම............
     
    • Like
    Reactions: Ryan08

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඊ කියාගෙන ගෙහින් බිත්තියක හැප්පෙන්න :P

    හොඳම වැඩේ ඩොකෙක් ගෙන් අහන එක .. ඉක්මන් වෙන තරමට හදන්න ලේසි.:yes:
     
    • Like
    Reactions: Ryan08

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හා හා එක දැම්මේ දත් දවසට 3පාරක් මැද්දම හරිද කියල අහපු නිසා. දත් ඕනවට වඩා මදින්න එපා කියලා කියන්නේ. මැලියම් මාස 6කට සැරයක් ප්‍රොෆෙෂනල් කෙනෙක් ලව්වා අයින් කරගන්න කියලා තමා හරි උපදෙස් දෙන්නේ

    උබ ඇගිලි උරනවා ද ? නැති නම් ඉරුවද ?
    එහෙම නැති නම් දත් දොස්තර කන්සල්ට් කරන එක තමා හොදම............
    Pissuda ubata? 🤣
    Work from home nisa nagitinakota nidagannkota eka eka welawal wenawa. Ethkota dath madinna bari wenawa paya ganak yanakam. Samahara dawasawla madinna bari una welawaluth thiyenawa. Ehma masa kipekin baladdi issaraha dath athara hidasa loku wela ban 😒
     
    • Wow
    Reactions: wqe123