දත් කැක්කුමට ඇන ගහනව දැකල තියෙද? 😩🦷😲 A Spell for Toothache

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth

    උබලට මේ වගේ දේවල් ගැන අත්දැකීම් තියේද..?
    තව කෙනෙක්ට විස්තර කරල ඔප්පු කරන්න බැරි දේවල් ඕනෙ තරම් මේ ලෝකෙ තියනවා..
    මේකනම් මන් පළවෙනි පාරට දැක්කෙ..

    Screenshot 2025-04-20 at 14.11.58.png
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Oya pentagram ekak. Yakshayage sankethe

    pentagram එකට ලොකු history එකක් තියෙනවා, ඔය pentagram එකක් නෙමෙයි inverted pentagram එකක්, theistic satanistla baphomet ගෙ sigil එක විදිහටත් ගන්නවා

    සරල අදහසක් දුන්නොත් ඔකෙන් matter over spirit represent කරන නිසා natural order එක් අනිත් පැත්තට යන.. අදහසක් දෙන්නෙ

    ඒ නිසා උබල වගේ දේව දරුවොනම් බයයි මේවට, මන් කාලයක් western demonology study කරා, atheistic යාලුවො ගොඩක් හැදුනා ඒ කාලේ 😝
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    konde kakkumata mokuth naddA?

    pentagram එකට ලොකු history එකක් තියෙනවා, ඔය pentagram එකක් නෙමෙයි inverted pentagram එකක්, theistic satanistla baphomet ගෙ sigil එක විදිහටත් ගන්නවා

    සරල අදහසක් දුන්නොත් ඔකෙන් matter over spirit represent කරන නිසා natural order එක් අනිත් පැත්තට යන.. අදහසක් දෙන්නෙ

    ඒ නිසා උබල වගේ දේව දරුවොනම් බයයි මේවට, මන් කාලයක් western demonology study කරා 😝
    `wadak ganna widiyak nadda mokuth?
    ------ Post added on Apr 20, 2025 at 4:05 PM
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    wadak ganna widiyak nadda mokuth?

    ඔය කාලේ පොඩි නිසා succubus කෙනෙක් summon කරලා හුකන එක තමයි මූලික අභිප්‍රාය වුනේ.. හරි ගියේ නැ, chasmodi වත් සමෝන් කරන ritual එකක් කරා but මුකුත් හරි ගියේ නැහැ.. ඕවා මන් විස්වාසෙකින් නෙමේ කරේ ආතල් එකට

    අනිත් එක astral realm එකේ නැතුව physically හුකන්න vessel එකක් හදලා ඒකට possess කරන්න ඕනේ.. complicated වැඩියි
     
    ඕකනෙ ඉතින් ජුණ්ඩා ඉස්සර කරගන්නවනෙ. හංගපු සල්ලි තියෙන ආත්මයක් ලයින් කරගන්න වගේ බපලන්. ගෝස්ට් (US version) සීරීස් එක බලලා ඒ වගේ සල්ලි අරක්කු හංගපු උන් තමයි හොයාගන්න ඕන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    ඔය කාලේ පොඩි නිසා succubus කෙනෙක් summon කරලා හුකන එක තමයි මූලික අභිප්‍රාය වුනේ.. හරි ගියේ නැ, chasmodi වත් සමෝන් කරන ritual එකක් කරා but මුකුත් හරි ගියේ නැහැ.. ඕවා මන් විස්වාසෙකින් නෙමේ කරේ ආතල් එකට

    අනිත් එක astral realm එකේ නැතුව physically හුකන්න vessel එකක් හදලා ඒකට possess කරන්න ඕනේ.. complicated වැඩියි
    කොල්ලා පුනරුත්ථානයට යන්න ගිහින් නූලෙන් බේරිලා තියෙන්නේ නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඕකනෙ ඉතින් ජුණ්ඩා ඉස්සර කරගන්නවනෙ. හංගපු සල්ලි තියෙන ආත්මයක් ලයින් කරගන්න වගේ බපලන්. ගෝස්ට් (US version) සීරීස් එක බලලා ඒ වගේ සල්ලි අරක්කු හංගපු උන් තමයි හොයාගන්න ඕන
    කොල්ලා පුනරුත්ථානයට යන්න ගිහින් නූලෙන් බේරිලා තියෙන්නේ නෙ

    එහෙම කියන්න එපා බන්, boys scl එකකට ගියේ, අනික් 18- ඔය කාලේ 😭
     
    • Haha
    Reactions: NRTG and Flappybird

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඔය කාලේ පොඩි නිසා succubus කෙනෙක් summon කරලා හුකන එක තමයි මූලික අභිප්‍රාය වුනේ.. හරි ගියේ නැ, chasmodi වත් සමෝන් කරන ritual එකක් කරා but මුකුත් හරි ගියේ නැහැ.. ඕවා මන් විස්වාසෙකින් නෙමේ කරේ ආතල් එකට

    අනිත් එක astral realm එකේ නැතුව physically හුකන්න vessel එකක් හදලා ඒකට possess කරන්න ඕනේ.. complicated වැඩියි
    Ouija board ekak use karala nadda? Chandiya nam ekath karapan
     
    • Like
    Reactions: NRTG and Flappybird

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    එහෙම කියන්න එපා බන්, boys scl එකකට ගියේ, අනික් 18- ඔය කාලේ 😭
    සාධාරණයි ඉතින් :D කොහෙන්ද සෝසර්ස්? ලතින් වලින්ද කියන්න තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG and Flappybird