තාවකාලිකව දත ගලෝනකං
අද මම Etoricoxib 120, ඒක හරියන්නෙ නැති තැන Diclofenac 50, තව පැනඩෝල් දෙකකුත් බිව්ව
ඔලුවෙ පැත්තම රිදෙන්න ගත්ත. අද තමා බං මේ කැක්කුම ආවෙ, අද දවල්, මාස් චොකලට් එකක් කාල සීතල පුඩිමක් කෑව. අර යෝගට් කප්වල දාල තියෙන්නෙ
ඊට පස්සෙ තමයි මෙහෙම වුණේ
දැන්නං හොදයි.
කටේ වතුර තියං හිටිය
අන්තිමට ලුනු වතුර තියං හිටිය
ටූත් පේස්ට් ගාගෙන හිටිය
හැබැයි පෙත්ත වැඩ කරන්න කලින් අත්බෙහෙත් ටික වැඩ. ඔන්න උඹලටත් කිව්ව හදිසියකට කැක්කුමක් ආවොත්
දත් කැක්කුම ගැන දන්නවනෙ ඔයාල