දත් කැක්කුමට උඹල බොන්නෙ මොනාද?

AnuradhaRa

Well-known member
  • තාවකාලිකව දත ගලෝනකං

    අද මම Etoricoxib 120, ඒක හරියන්නෙ නැති තැන Diclofenac 50, තව පැනඩෝල් දෙකකුත් බිව්ව 😅
    ඔලුවෙ පැත්තම රිදෙන්න ගත්ත. අද තමා බං මේ කැක්කුම ආවෙ, අද දවල්, මාස් චොකලට් එකක් කාල සීතල පුඩිමක් කෑව. අර යෝගට් කප්වල දාල තියෙන්නෙ

    ඊට පස්සෙ තමයි මෙහෙම වුණේ

    දැන්නං හොදයි.

    කටේ වතුර තියං හිටිය
    අන්තිමට ලුනු වතුර තියං හිටිය
    ටූත් පේස්ට් ගාගෙන හිටිය

    හැබැයි පෙත්ත වැඩ කරන්න කලින් අත්බෙහෙත් ටික වැඩ. ඔන්න උඹලටත් කිව්ව හදිසියකට කැක්කුමක් ආවොත්
    දත් කැක්කුම ගැන දන්නවනෙ ඔයාල :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • තාරකයටත් දත් කැක්කුමක් එන්න එපා කියල පාර්ථනා කරනව

    මේ ලෝකෙ කාටවත්

    අසරණ සතෙකුටවත්

    Safe ම Morphine තමා. මම නං දතේ කැක්කුමට කුඩු ටිකක් තියාගන්නවා.
    උඹ ඉතිං කිව්වොත් පුල් හොල්මං කතාවක් තමයි :lol:
     
    • Like
    Reactions: NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    තාවකාලිකව දත ගලෝනකං

    අද මම Etoricoxib 120, ඒක හරියන්නෙ නැති තැන Diclofenac 50, තව පැනඩෝල් දෙකකුත් බිව්ව 😅
    ඔලුවෙ පැත්තම රිදෙන්න ගත්ත. අද තමා බං මේ කැක්කුම ආවෙ, අද දවල්, මාස් චොකලට් එකක් කාල සීතල පුඩිමක් කෑව. අර යෝගට් කප්වල දාල තියෙන්නෙ

    ඊට පස්සෙ තමයි මෙහෙම වුණේ

    දැන්නං හොදයි.

    කටේ වතුර තියං හිටිය
    අන්තිමට ලුනු වතුර තියං හිටිය
    ටූත් පේස්ට් ගාගෙන හිටිය

    හැබැයි පෙත්ත වැඩ කරන්න කලින් අත්බෙහෙත් ටික වැඩ. ඔන්න උඹලටත් කිව්ව හදිසියකට කැක්කුමක් ආවොත්
    දත් කැක්කුම ගැන දන්නවනෙ ඔයාල :sorry:
    Extract
     
    • Like
    Reactions: AnuradhaRa

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,126
    113
    −273.15°C
    ගොළු බෙලි ඉස්ම ටිකක් තියාගන්න.

    Snail GIF by MotoGP™
     
    • Haha
    Reactions: AnuradhaRa