එහෙම නම් ප්‍රගීත් ලියපු ලිපිවල තිබ්බ හමුදාවෙ ඉහල නිලධාරීන් යුද්ධ කාලෙ දි කලා කියන මිනී මැරුම්/සිරකරුවන් ඝාතනය කිරීම් ගැනත් සාක්ෂි දීපං කෝ.........කොහෙද ප්‍රගීත් එක්නෑලිගොඩ ඉන්ෆෝ දීලා තියෙන්නේ.එහෙම දුන්නා කියන්න තියෙන සාක්ෂි කොහෙද? ඕන එකෙකුට ඕන එකක් කියන්න පුලුවන්.ප්‍රගීත් එක්නෑලිගොඩ කාටූන් කාරයෙක්.ඒවගේම ලිපි ටිකක් ලියලා ඇති.සරත් ෆොන්සේකා මහත්තයා කවදාවත් එහෙම රටට හමුදාවට කෙලවෙන එකෙක් එයාගේ ලේඛම් කරන්නේ නෑ.මොකද එක්නාලිගොඩ එහෙම කරානම් සරත් ෆොන්සේකාට හමුදාව ඒවා කියනවා.එක්නෑලිගොඩලා කියන්නේ හෙණ දුප්පත් පවුලක්.බලපන්කො එයාලගේ ගෙවල් සහ ජීවත් වෙන හැටි.ඔහොම ඩොලර් ක්‍රෝන් ගන්න අය එහෙම ඉඳීවිද?එක්නෑලිගොඩට සල්ලි ඕනනම් ලේසියෙන්ම මහින්දට ජැක් එක ගහන්න තිබ්බා.
දන්නෙ නැත්තං දැන්වත් දැන ගනින්, ජෙනරල් සර් ගාව සිටපු බොම්බඩියර් කියන පරයා තමා ජේඩීඑස් එකේ ප්‍රධාන ඔත්තුකාරයා මෙහේ හිටපු.
සර් වත් ඒක දැනං හිටියෙ නෑ ඌ පනින කං............




