දත් කිඹුලට පිලිතුරක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙද ප්‍රගීත් එක්නෑලිගොඩ ඉන්ෆෝ දීලා තියෙන්නේ.එහෙම දුන්නා කියන්න තියෙන සාක්ෂි කොහෙද? ඕන එකෙකුට ඕන එකක් කියන්න පුලුවන්.ප්‍රගීත් එක්නෑලිගොඩ කාටූන් කාරයෙක්.ඒවගේම ලිපි ටිකක් ලියලා ඇති.සරත් ෆොන්සේකා මහත්තයා කවදාවත් එහෙම රටට හමුදාවට කෙලවෙන එකෙක් එයාගේ ලේඛම් කරන්නේ නෑ.මොකද එක්නාලිගොඩ එහෙම කරානම් සරත් ෆොන්සේකාට හමුදාව ඒවා කියනවා.එක්නෑලිගොඩලා කියන්නේ හෙණ දුප්පත් පවුලක්.බලපන්කො එයාලගේ ගෙවල් සහ ජීවත් වෙන හැටි.ඔහොම ඩොලර් ක්‍රෝන් ගන්න අය එහෙම ඉඳීවිද?එක්නෑලිගොඩට සල්ලි ඕනනම් ලේසියෙන්ම මහින්දට ජැක් එක ගහන්න තිබ්බා.
    එහෙම නම් ප්‍රගීත් ලියපු ලිපිවල තිබ්බ හමුදාවෙ ඉහල නිලධාරීන් යුද්ධ කාලෙ දි කලා කියන මිනී මැරුම්/සිරකරුවන් ඝාතනය කිරීම් ගැනත් සාක්ෂි දීපං කෝ.........

    දන්නෙ නැත්තං දැන්වත් දැන ගනින්, ජෙනරල් සර් ගාව සිටපු බොම්බඩියර් කියන පරයා තමා ජේඩීඑස් එකේ ප්‍රධාන ඔත්තුකාරයා මෙහේ හිටපු.
    සර් වත් ඒක දැනං හිටියෙ නෑ ඌ පනින කං............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්සේකාට නම් ගානක් වත් නැද්ද කොහෙද
    මචං සර් තමන් ගාව හිටපු මිනිස්සු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න මනුස්සයෙක්.....
    ඇයි එතුමා මේ වෙනුවෙන් පෙනී ඉන්නෙ නැත්තේ.......
    උත්තරය සරලයි........
    රටට කෙළවපු එකෙක් නිසා.......
    පිට පැනල ඉන්න නිසා..........
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ලංකාඊනිවුස් එක කිසිම ලිපියක ඒක ලියපු එකා දාන්නේ නෑ.ඉතින් කොහොමද ප්‍රගීත් ලියපු ලිපි කියලා හොයන්නේ.යුද්ධ කාලේ කොබ්බෑකඩුවලා, ජානක පෙරේරලා මිනීමැරුව ,සිර කාරයෝ මැරුවා කියලා ජිනීවා වලට තොරතුරු මහින්ද රාජපක්ෂත් අරගෙන ගියා 1987 වසරේ.එහෙම අරගෙන ගිය ලේඛන කරවිටගේ ධර්මදාස කියන පොලිස් අධිකාරි මහින්ද රාජපක්ෂගෙන් ගුවන් තො‍ටු පොලේ දී අත් අඩංගුවට ගත්තාඒ ලේඛන ජිනීවා ගෙනියන්න දුන්නේ නෑ කියලා මහින්ද ඒ වෙලාවේ ධර්මදාසගේ කනට ගහලාත් තියෙනවා..:D:D:D:rofl:
    :rofl::rofl::rofl:
     
    Last edited:

    සරත් ෆොන්සේකා එක්නාලිගොඩ වෙනුවෙන් පෙනි සිටින්නේ නැද්ද?:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොන්සේකාට නම් ගානක් වත් නැද්ද කොහෙද
    එක්නෑලිගොඩගේ කේස් එක අදින්නේ විපක්ෂය හෝ සරත් ෆොන්සේකා නෙවෙයි.ඒක අදින්නේ හියුමන් රයිට්ස් සංවිධාන.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාඊනිවුස් එක කිසිම ලිපියක ඒක ලියපු එකා දාන්නේ නෑ.ඉතින් කොහොමද ප්‍රගීත් ලියපු ලිපි කියලා හොයන්නේ.යුද්ධ කාලේ කොබ්බෑකඩුවලා, ජානක පෙරේරලා මිනීමැරුව ,සිර කාරයෝ මැරුවා කියලා ජිනීවා වලට තොරතුරු මහින්ද රාජපක්ෂත් අරගෙන ගියා 1987 වසරේ.එහෙම අරගෙන ගිය ලේඛන කරවිටගේ ධර්මදාස කියන පොලිස් අධිකාරි මහින්ද රාජපක්ෂගෙන් ගුවන් තො‍ටු පොලේ දී අත් අඩංගුවට ගත්තාඒ ලේඛන ජිනීවා ගෙනියන්න දුන්නේ නෑ කියලා මහින්ද ඒ වෙලාවේ ධර්මදාසගේ කනට ගහලාත් තියෙනවා..:D:D:D:rofl:
    :rofl::rofl::rofl:
    පුකෙනුත් හිනා බං...........
    මරා ඒකාලේ ජිනිව ගෙනිච්චෙ ජේවිපී කොල්ලො මරපු උඩුගම්පොළළ සහ ඒවට සපෝට් දුන්න යූඑන් පී ඇමතිලා ගැන තොරතුරු.............
    ඉතිහාසෙ කියවල වර කලින් ම...........

    උඹේ දේශපාලන අදබාල බව පේනව මේකෙන් ම.......
    යකෝ ජනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ ශ්‍රී ලංකා එකෙන් ජනාධිපතිවරණෙට ඉල්ලපු හෙක්ටර් කොබ්බෑකඩුව ගේ පුතා......
    තමන් ගේ පාක්ෂිකයෙක් ට කෙළවන්න මරා ජිනීව යයි ද.......
    එපික් ෆේල් බං.............
     
    මහින්ද යූ.එන්.පී එකේ ඇමතිලාට කෙලවනවනම්,යුන්පී එකේ මංත්‍රීලා මහින්දට කෙලවන එක සාධාරණයි නේද?
    හෙක්ටර් කොබෑකඩුවට කෙලෙව්වේ මහින්දයි අනුරයි. මහින්ද ඒකාලේ අනුරගේ චක්ගෝලයා. දිනන්න තිබුන හෙක්ටර්ව පැරදුවේ අනුරලා තමයි.
    යූන්පී ආන්ඩුව ඩෙන්සිල්ට මාර ප්‍රසිද්ධියක් සහ තැනක් දුන්නා. ඒ ඩෙන්සිල්ව ශ්‍රී ලංකා එකේ අනුරට එරෙහිව ගේන්න පුලුවන් චරිතයක් නිසා.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක්නාලිගොඩව අතුරුදහන් කලේ මෙන්න මේ කාටූන් එක හින්දා.එහෙම නැතිව ජේඩිස් එකට තොරතුරු දුන්න නිසා නෙවෙයි.ඕක තමයි මිනිහා අන්තිමට ඇන්ද කාටූන් එක.
    21835108020462547923100.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එදත් කිව්වා...අදත් කියනවා....හෙටත් කියනවා......
    බොම්බඩියර් ලා, ප්‍රගීත්ලා, රෝහිත භාෂණ අබේවර්ධන ලා, වෙඩිවර්ධන ලා පොයියො තමා........
    සුන්න්ද දේශප්‍රියලා පාවා දෙන පාහරයෝ තමා..............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද යූ.එන්.පී එකේ ඇමතිලාට කෙලවනවනම්,යුන්පී එකේ මංත්‍රීලා මහින්දට කෙලවන එක සාධාරණයි නේද?
    හෙක්ටර් කොබෑකඩුවට කෙලෙව්වේ මහින්දයි අනුරයි. මහින්ද ඒකාලේ අනුරගේ චක්ගෝලයා. දිනන්න තිබුන හෙක්ටර්ව පැරදුවේ අනුරලා තමයි.
    යූන්පී ආන්ඩුව ඩෙන්සිල්ට මාර ප්‍රසිද්ධියක් සහ තැනක් දුන්නා. ඒ ඩෙන්සිල්ව ශ්‍රී ලංකා එකේ අනුරට එරෙහිව ගේන්න පුලුවන් චරිතයක් නිසා.
    ඒක නිසා වෙන්න ඇති ඊළග ජනාධිපතිවරණ අපේඛ්ෂකය විදියට අදුන ගත්ත අපේ කොබ්බෑකුඩුව සර් ව උඹල ගේ ලොක්ක කොළඹින් බෝම්බ තියපු ජීප් එකක් ඇරල මරා ගත්තේ......

    ජනරල් කොබ්බෑකුඩුව වගේ මිනිහෙක් මරපු පරයො ගැන මොන කතා ද බං...........
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒක නිසා වෙන්න ඇති ඊළග ජනාධිපතිවරණ අපේඛ්ෂකය විදියට අදුන ගත්ත අපේ කොබ්බෑකුඩුව සර් ව උඹල ගේ ලොක්ක කොළඹින් බෝම්බ තියපු ජීප් එකක් ඇරල මරා ගත්තේ......

    ජනරල් කොබ්බෑකුඩුව වගේ මිනිහෙක් මරපු පරයො ගැන මොන කතා ද බං...........

    මට මහින්ද ගැනයි, ප්‍රේමදාස ගැන තියෙන්නේ එකම කලකිරීමක්. ජේආර් ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ.ඩෙන්සිල් අනාගතයට වැඩක් තියෙන මිනිහෙක් නිසා ජේ ආර් තමයි මිනිහව උස්සලා තිව්වේ.නමුත් සජිත් ප්‍රේමදාසගේ තාත්තා කරේ කොබ්බෑකඩුවට බෝම්බයක් තියපු එක. ලලිත්ටත් වෙඩි තියපු මිනිහනේ බන්.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එල්ලෙන්න වෑල් නති පරාජිත JVP දේශපාලුවන්ගේ වයිරය ඉරිසියාව පිටකරන, කොටි බාහුලා, සම්බන්දන් ලා ප්‍රමෝට් කරන, ආන්ඩුවට ගහන්න ඕනම පහත් දෙයක් කරන constructive criticism කියලා දෙයක් අහලාවත් නෑති පොන්න lankaenews ටොම් පච නිවුස් කියවන.. අදහන බත් කන මී හරක් එක්ක මගේනම් කතාවක් නෑත!
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එල්ලෙන්න වෑල් නති පරාජිත JVP දේශපාලුවන්ගේ වයිරය ඉරිසියාව පිටකරන, කොටි බාහුලා, සම්බන්දන් ලා ප්‍රමෝට් කරන, ආන්ඩුවට ගහන්න ඕනම පහත් දෙයක් කරන constructive criticism කියලා දෙයක් අහලාවත් නෑති පොන්න lankaenews ටොම් පච නිවුස් කියවන.. අදහන බත් කන මී හරක් එක්ක මගේනම් කතාවක් නෑත!

    ඔව් බන් amasin එක්ක කතා කරනවට වඩා හොදයි උගේ අම්මත් එක්ක එකතුවෙලා ඌට මල්ලියෙක් දෙන එක :sorry::D:D:D
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මම දාපු ත්‍රෙඩ් එකක දත් කිඹුලා මෙහෙම ලියලා තිබුන නිසා මිනිහට පිලිතුරක් දෙන්න හිතුවා.එක්නෑලිගොඩ කියන්නේ ඔබ කියන විදිහට පොයියෙක් නෙවෙයි.දක්ෂ මාධ්‍යකරුවෙක්.නිර්භීත මාධ්‍යකරුවෙක්.ඔහු රටේ ඔහුට ව්‍යවස්ථාවෙන් අයිති නිදහස අනුව යම් දේශපාලනයක් සහ නිදහස් මාධ්‍යක් කරා. ඒවගේම විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ මාධ්‍ය ලේඛම්. නමුත් මිනිමරු දේශපාලකයන් ඔහුව මැරුවා.ඒ වගේ කෙනෙක්ට එහෙම කතා කරන එක වැරදියි.කලින් දාපු ඒ ත්‍රෙඩ් එක ඩිලිට් කරපු නිසා මේ අලුතෙන් දැම්මේ.ඕන බල්ලෙකුට අණ්ඩුවට කඩේ යන්න පුලුවන්.නමුත් එහෙම කරනවට වඩා පවතින ක්‍රමය වෙනස් කරන්න සටන් කරන එක එක්නෑලිගොඩගේ නිර්භීත කමක්.
    2013_06_25_194207.png

    True.. Agree with you:yes::yes::yes:

    1st time ubata reputation ekek dunne...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේකයි බොස්.පෑනක් අතට ගත්තම නිදහස් මාධ්‍යකරුවෙකුට ඕන දෙයක් ලියන්න පුලුවන්.නමුත් එහි වැරද්දක් තියෙනවනම් ඒක තීරනය කරන්න ඕනී දූෂිත දේශපාලනඥයන් නෙවෙයි.රටේ අධිකරනය නේද.මේ යන විදිහට ගියොත් ආන්ඩුවට පක්කලිකම් කරන මාධ්‍යකරුවන්ටත් ආන්ඩුව මාරුවෙනකොට මරණ දඩුවම ඒ එන දේශපාලකයන් දෙනවනම් ඒක හරිද? යමෙක් හරි මාධ්‍යකරුවෙක්ද වැරදි මාධ්‍ය කරුවෙක්ද කියලා තීරණය කල යුත්තේ ජනතාව සහ පාඨකයන්.මම කියන විදිහට විවෙචන ඇනුම් බැනුම් වලට අකමැති අය දේශපාලනය නොකල යුතුයි.වෙන ජොබ් එකක් කල යුතුයි.දේශපාලනය කියන්නේ ඕනම රටක බලු බැනුම් අහන රස්සාවක්.ඒක රජකමක් නෙවෙයි බැනුම් අහන්නේ නැතිව ඉන්න..ඒක දේශපාලන නායක කමක්.

    ...
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    එල්ලෙන්න වෑල් නති පරාජිත JVP දේශපාලුවන්ගේ වයිරය ඉරිසියාව පිටකරන, කොටි බාහුලා, සම්බන්දන් ලා ප්‍රමෝට් කරන, ආන්ඩුවට ගහන්න ඕනම පහත් දෙයක් කරන constructive criticism කියලා දෙයක් අහලාවත් නෑති පොන්න lankaenews ටොම් පච නිවුස් කියවන.. අදහන බත් කන මී හරක් එක්ක මගේනම් කතාවක් නෑත!

    AI BAN JVP un ge LANKA PATTARE. eka ate tiyagenane mun penanne.

    kanna na bonna na. pawul deshapalanaya. badu mila wadi. rajapaksha hora. hotel serama namalge. hospital serama gotabayage. clombo wala jogin karana gaman mewa boru wada aparade.

    nawak LTTE eke genawa. ekata kiyanne. gotabaya salli dila gennuwa kiyala.

    hari e manussaya ehema hari hadala dunna. wena ekek hitiyanam oya serama eyage badata.

    hoda wadak karanam agaya karanna ona ona manussayek. e manussaya deyyek newene waradi natuwa karanna.

    JVP kiyanne dan wairrayen irisiyawen inna pakshayak.

    moka maru unath wadak na.

    ane ona na tawa kata karanna. me wage ewa dakkama ibema liyawenawa. munge wada dakkama.

    Last edited: