දත් කිඹුලට පිලිතුරක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දත් කිඹුලට පිලිතුරක්

එක්නැලිගොඩලා වගේ පොයියො ලියපු ලංකානිවුස්!!!
මම දාපු ත්‍රෙඩ් එකක දත් කිඹුලා මෙහෙම ලියලා තිබුන නිසා මිනිහට පිලිතුරක් දෙන්න හිතුවා.එක්නෑලිගොඩ කියන්නේ ඔබ කියන විදිහට පොයියෙක් නෙවෙයි.දක්ෂ මාධ්‍යකරුවෙක්.නිර්භීත මාධ්‍යකරුවෙක්.ඔහු රටේ ඔහුට ව්‍යවස්ථාවෙන් අයිති නිදහස අනුව යම් දේශපාලනයක් සහ නිදහස් මාධ්‍යක් කරා. ඒවගේම විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ මාධ්‍ය ලේඛම්. නමුත් මිනිමරු දේශපාලකයන් ඔහුව මැරුවා.ඒ වගේ කෙනෙක්ට එහෙම කතා කරන එක වැරදියි.කලින් දාපු ඒ ත්‍රෙඩ් එක ඩිලිට් කරපු නිසා මේ අලුතෙන් දැම්මේ.ඕන බල්ලෙකුට අණ්ඩුවට කඩේ යන්න පුලුවන්.නමුත් එහෙම කරනවට වඩා පවතින ක්‍රමය වෙනස් කරන්න සටන් කරන එක එක්නෑලිගොඩගේ නිර්භීත කමක්.
2013_06_25_194207.png
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තො අද අමු බොරුවක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මෙ තොපි වගෙ උන් හරි වැර්ද්ද කතා කරන්නත් එනවානෙ රෙදි ඇදන් අමන සක්කිලියෙක් තො
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එකක් කියන්නම් මහත්තයෝ මම කවදාවත් කියන් නෑ දේශපාලකයෝ හරි කියලා, නමුත් ඔය ප්‍රගීත් කියන පොන්නයා අමු බූරුවෙක් . පෑනක් අතට ගත්ත හරකෙක් , රස්තියාදුකාරයෙක් වගෙ ලියන එකෙක්.

    නිකං හිතලා බලහන් අපිට කවුරු හරි පඩ ටෝක් දිදී බැන්නොත් අපි නිකං ඉන්නවද ,

    මූ නිකං පොර වගේ ගොන් ටොක් දුන්නෙ කොහොමද මහ්නිද ගොය්යටත් ඌ නිකං ගෙම කෝල් කරලනේ ලිව්වෙ. මේ නිකං කිසිම දෙයක් නැති අපිටත් කවුරු හරි බැන්නම මල පනින එකෙ. අච්ච්ර පදිරි වැඩ කරන මහින්ද ලොක්කට ඕවත් වැඩද බන් . ඌ එක්කෝ ඉලගෙන කෑවා එහෙමත් නැත්තං ඌ හිතා මතා ගේම ගහලා වෙන රටකට පැන්නා.

    කොහොමත් ඕය මාධ්ය කාරයෝ කියාගන්න බහුතරයක් , දේශපාලුවෝ වගේම සක්කිලි
     
    සිරා
    උන්ට රටට කෙල උනාට ගානක් නැහැ අනික අර සුනන්ද බල්ලා එ ඔක්කොගෙම බල්ලා අමසින්:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එකක් කියන්නම් මහත්තයෝ මම කවදාවත් කියන් නෑ දේශපාලකයෝ හරි කියලා, නමුත් ඔය ප්‍රගීත් කියන පොන්නයා අමු බූරුවෙක් . පෑනක් අතට ගත්ත හරකෙක් , රස්තියාදුකාරයෙක් වගෙ ලියන එකෙක්.

    නිකං හිතලා බලහන් අපිට කවුරු හරි පඩ ටෝක් දිදී බැන්නොත් අපි නිකං ඉන්නවද ,

    මූ නිකං පොර වගේ ගොන් ටොක් දුන්නෙ කොහොමද මහ්නිද ගොය්යටත් ඌ නිකං ගෙම කෝල් කරලනේ ලිව්වෙ. මේ නිකං කිසිම දෙයක් නැති අපිටත් කවුරු හරි බැන්නම මල පනින එකෙ. අච්ච්ර පදිරි වැඩ කරන මහින්ද ලොක්කට ඕවත් වැඩද බන් . ඌ එක්කෝ ඉලගෙන කෑවා එහෙමත් නැත්තං ඌ හිතා මතා ගේම ගහලා වෙන රටකට පැන්නා.

    කොහොමත් ඕය මාධ්ය කාරයෝ කියාගන්න බහුතරයක් , දේශපාලුවෝ වගේම සක්කිලි
    මේකයි බොස්.පෑනක් අතට ගත්තම නිදහස් මාධ්‍යකරුවෙකුට ඕන දෙයක් ලියන්න පුලුවන්.නමුත් එහි වැරද්දක් තියෙනවනම් ඒක තීරනය කරන්න ඕනී දූෂිත දේශපාලනඥයන් නෙවෙයි.රටේ අධිකරනය නේද.මේ යන විදිහට ගියොත් ආන්ඩුවට පක්කලිකම් කරන මාධ්‍යකරුවන්ටත් ආන්ඩුව මාරුවෙනකොට මරණ දඩුවම ඒ එන දේශපාලකයන් දෙනවනම් ඒක හරිද? යමෙක් හරි මාධ්‍යකරුවෙක්ද වැරදි මාධ්‍ය කරුවෙක්ද කියලා තීරණය කල යුත්තේ ජනතාව සහ පාඨකයන්.මම කියන විදිහට විවෙචන ඇනුම් බැනුම් වලට අකමැති අය දේශපාලනය නොකල යුතුයි.වෙන ජොබ් එකක් කල යුතුයි.දේශපාලනය කියන්නේ ඕනම රටක බලු බැනුම් අහන රස්සාවක්.ඒක රජකමක් නෙවෙයි බැනුම් අහන්නේ නැතිව ඉන්න..ඒක දේශපාලන නායක කමක්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මූ නිකං පොර වගේ ගොන් ටොක් දුන්නෙ කොහොමද මහ්නිද ගොය්යටත් ඌ නිකං ගෙම කෝල් කරලනේ ලිව්වෙ. මේ නිකං කිසිම දෙයක් නැති අපිටත් කවුරු හරි බැන්නම මල පනින එකෙ. අච්ච්ර පදිරි වැඩ කරන මහින්ද ලොක්කට ඕවත් වැඩද බන් . ඌ එක්කෝ ඉලගෙන කෑවා එහෙමත් නැත්තං ඌ හිතා මතා ගේම ගහලා වෙන රටකට පැන්නා.

    කොහොමත් ඕය මාධ්ය කාරයෝ කියාගන්න බහුතරයක් , දේශපාලුවෝ වගේම සක්කිලි
    නිරායුධ මාධ්‍යවේදියෙක් කොහොමද බන් සන්නද්ධ ආරක්ෂකයන් ඉන්න දේශපාලකයෙක් එක්ක ගේම කෝල් කරන්නේ.නිරායුධ මිනිහෙක් අරගෙන ගිහින් අවනිතියෙන් මරන එකා තමයි ලෝකේ ඉන්න ලොකුම නිවටයා ,පොන්නයා සහ බයගුල්ලා.අන්න ඒක දැනගනින්. ගේම කෝල් කරපු අය තමයි විජේවීරලා,ප්‍රභාකරන්ලා.
    :D:D:D
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    @ amazin

    ai ban uba me amu kaalakanniyekta kade yanne maha re nidi maragena pregeeth kiyanne enews vagema goo godakne
     
    thanujaka

    Well-known member
  • මාධ්‍ය කාරයො මාධ්‍ය කාරයො කියල උන් කරන්නෙ මේ රටට මහ ලොකු මෙහෙවරක් යුක්තිය වෙනුවෙන් සටන් කිරිල්ලක් නෙමෙයි මේ උඹල හිතනව වගේ.....ඒකත් බිස්න්ස් එකක්....පත්තර වලින් එක එකාට කුප්ප කතා කිව්ව කියල මොකද්ද රටට ඇති සෙතේ....ජනතා මෙහෙවරයි අයුක්තියට එරෙහි සටනයි අරකයි මේකයි කිව්වට හොදට මතක තියගනින් අනිත් හැම දෙයක්ම වගේ ජනමාධ්‍ය කියන්නෙත් එක්තරා බිස්නස් එකක් විතරක් බව....උන්ව මහ ලොකු වීරයො විදිහට දකින්න එපා.....පාන් බිස්නස් එක මාලු බිස්නස් එක වගෙ තමයි ජනමාධ්‍ය කියන්නෙත් තවත් බිස්න්ස් එකක්....උඹල මේ උන් දිහා මහ ලොකු විප්ලවවාදීන් විදිහට බලන්න එපා.....උනුත් එක්තරා බිස්නස් කාරයො ටිකක් විදිහට බලපන්.....ඌ බිස්නස් එක කරා....උගේ බිස්නස් මෙතඩ් එක වැරදුනා....ඌට කෙල උනා....එච්චරයි.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Originally Posted by dath kimbula
    එක්නැලිගොඩලා වගේ පොයියො ලියපු ලංකානිවුස්!!!

    කිබුලාගෙ මෙ පොස්ට් එකත් මු හදපු බොරුවක් කිබුලා කියපු එක මු වෙනස් කරලා තව ත්‍රෙඩ් එකකුත් දාලා රිදිලා පොන්නයට හොදටම රිදිලා කිබුලා ඇරලා වගෙ අමසින් පොන්නයට් රිදෙන්නම් පොස්ට් වෙනස් කර කර ත්‍රෙඩ් දාන්න තරමට ලොල්:lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Originally Posted by dath kimbula
    එක්නැලිගොඩලා වගේ පොයියො ලියපු ලංකානිවුස්!!!

    කිබුලාගෙ මෙ පොස්ට් එකත් මු හදපු බොරුවක් කිබුලා කියපු එක මු වෙනස් කරලා තව ත්‍රෙඩ් එකකුත් දාලා රිදිලා පොන්නයට හොදටම රිදිලා කිබුලා ඇරලා වගෙ අමසින් පොන්නයට් රිදෙන්නම් පොස්ට් වෙනස් කර කර ත්‍රෙඩ් දාන්න තරමට ලොල්:lol::lol:

    නෑ ඒක බොරුවක් නෙවෙයි. කිඹුලගෙන් අහපන්. පස්සේ ලැජ්ජාවේ ත්‍රෙඩ් එක රිපෝට් කරලා ඩිලීට් කරා.නැත්නම් ඒක GTRZ ගෙන් අහපන්.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මේ නාකි දත් අංකල්
    ඉන්නවා...අපි හම්බ කරන සල්ලි වලින් කාල බීල......
    උඹල වගේ රට පාවල දීල ගන්න ඩොලර් වලින් නෙවෙයි......ඇයි අවුල් ද?:D

    මම උත්තර දෙන්න ඒන නෑ නේ බං...ඔය දීල තියෙන්නේ කියවපු උන්......

    මමත් යම් ජනමාධ්‍ය ආයතනයක සේවය කලා...ඒක නිසා තමා කියන්නේ මේ රමේ ඉන්න සක්කිලිම හැත්ත ජනමාධයවේදියො කියන උන් කියලා......
    තුට්ටු දෙකට තමන් ගේ වෘත්තිය ගණිකා වෘත්තියෙ යොදවන තවත් හැත්තක් මේ ලෝකෙම නෑ....

    ප්‍රගීත් එක්නැළිගොඩ කියන්නෙත් ඩොලර් ක්‍රොන් වලට මේ රට පාවල දුන්න එකෙක්.....
    යුද්ධය තියන කාලෙ ජේඩීඑස් කියන කුප්‍රකට රටට කෙළවන්න බලං බන්න කොටි බලල් අතට මෙහේ තියන මැනිපියුලේට් කරන්න පුළුවන් ඉන්ෆො දුන්න එකෙක්.
    ඒ වගේ එකෙක්ට මම පකඩයෙක් කියන්නේ මගේ රට නිසා.....
    නැත්තං මහරජාට විරුද්ධ වෙච්ච නිසා නෙවෙයි........මහ රජාට විරුද්ධව උගේ බළු රෑණට විරුද්ධව පෑන මෙහෙයවන හොද කොණ්ද පණ තියන උන් තාම ඉන්නවා....
    නමුත් උන් ප්‍රගීත් ල වගේ පිටරට වේසාවන්ට විකිනිච්ච උන් නෙවෙයි.........

    මතක තියා ගනින්...එක්නැළිගොඩ නිළමේ තියන්නේ එදත් අපේ රජතුමාව සුද්දන්ට පාවල දීපු අවජාතක බල්ලෙක් කියලා......

    ප.ලි.
    උඹේ ත්‍රෙඩ් එක මැකුවේ මම කියල නෙවෙයි. එහෙම දේවල් කරන්න මම ඇඩ්මින් කෘ එකේ නෙවයි.
    උඹේ ත්‍රෙඩ් කවුරුවත් බලන්නේ නැති නිසාත්, උඹම අනාතය වගේ බම්ප් කරන නිසාත් මට උඹ ගැන තියෙන්නේ දුකක්.......
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එක්නෑලිගොඩ කියන්නේ දක්ෂ මාධ්‍යකරුවෙක් නිර්භීත මාධ්‍යකරුවෙක් ලබ්බ තමයි ඕයි. ඕකුන් හැඳි ගෑවිලම යන එක හොදයි :rolleyes::rolleyes::rolleyes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ප්‍රගීත් එක්නැළිගොඩ කියන්නෙත් ඩොලර් ක්‍රොන් වලට මේ රට පාවල දුන්න එකෙක්.....
    යුද්ධය තියන කාලෙ ජේඩීඑස් කියන කුප්‍රකට රටට කෙළවන්න බලං බන්න කොටි බලල් අතට මෙහේ තියන මැනිපියුලේට් කරන්න පුළුවන් ඉන්ෆො දුන්න එකෙක්.
    ඒ වගේ එකෙක්ට මම පකඩයෙක් කියන්නේ මගේ රට නිසා.....
    නැත්තං මහරජාට විරුද්ධ වෙච්ච නිසා නෙවෙයි........මහ රජාට විරුද්ධව උගේ බළු රෑණට විරුද්ධව පෑන මෙහෙයවන හොද කොණ්ද පණ තියන උන් තාම ඉන්නවා....
    නමුත් උන් ප්‍රගීත් ල වගේ පිටරට වේසාවන්ට විකිනිච්ච උන් නෙවෙයි.........

    .....

    කොහෙද ප්‍රගීත් එක්නෑලිගොඩ ඉන්ෆෝ දීලා තියෙන්නේ.එහෙම දුන්නා කියන්න තියෙන සාක්ෂි කොහෙද? ඕන එකෙකුට ඕන එකක් කියන්න පුලුවන්.ප්‍රගීත් එක්නෑලිගොඩ කාටූන් කාරයෙක්.ඒවගේම ලිපි ටිකක් ලියලා ඇති.සරත් ෆොන්සේකා මහත්තයා කවදාවත් එහෙම රටට හමුදාවට කෙලවෙන එකෙක් එයාගේ ලේඛම් කරන්නේ නෑ.මොකද එක්නාලිගොඩ එහෙම කරානම් සරත් ෆොන්සේකාට හමුදාව ඒවා කියනවා.එක්නෑලිගොඩලා කියන්නේ හෙණ දුප්පත් පවුලක්.බලපන්කො එයාලගේ ගෙවල් සහ ජීවත් වෙන හැටි.ඔහොම ඩොලර් ක්‍රෝන් ගන්න අය එහෙම ඉඳීවිද?එක්නෑලිගොඩට සල්ලි ඕනනම් ලේසියෙන්ම මහින්දට ජැක් එක ගහන්න තිබ්බා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉන්නවා...අපි හම්බ කරන සල්ලි වලින් කාල බීල......
    උඹල වගේ රට පාවල දීල ගන්න ඩොලර් වලින් නෙවෙයි......ඇයි අවුල් ද?:D

    මම උත්තර දෙන්න ඒන නෑ නේ බං...ඔය දීල තියෙන්නේ කියවපු උන්......

    මමත් යම් ජනමාධ්‍ය ආයතනයක සේවය කලා...ඒක නිසා තමා කියන්නේ මේ රමේ ඉන්න සක්කිලිම හැත්ත ජනමාධයවේදියො කියන උන් කියලා......
    තුට්ටු දෙකට තමන් ගේ වෘත්තිය ගණිකා වෘත්තියෙ යොදවන තවත් හැත්තක් මේ ලෝකෙම නෑ....

    මට මොනාට මොකෙක් ඩොලර් දෙන්නද? මම මීඩියා කාරයෙක් නෙවෙයි.ලංකාවේ මාධ්‍යවේදීන් සක්කිලි කොටසක් ඉන්නවා.උන් රෑට අරලිය ගහමන්දිරේ දන්සලෙන් බුරියානි කාලා,විස්කි බීලා රටට කෙලවනවා.ලංකාවේ බහුතර මාධ්‍යවේදීන් නිවටයි.නිර්භීත නෑ.කොන්දක් නෑ.බටහිර රටවල වගේ එඩිතර අය නෑ.අපේ රට නිවට නියාලු මිනිස්සු ඉන්න රටක් කියලා ධර්මපාලතුමාම කීවා නේද? ඇත්තටම ඔය කියන එඩිතර බය නැති කොන්දක් තියෙන මාධ්‍යවේදීන් හිටියනම් මහින්දට අද ජනාධිපති පු‍ටුවේ ඉන්න හම්බ වෙන්නේ නෑ.ඒ වගේම මර්වින්ලා, දුමින්දලා වගේ එවුන් දේශපාලනයේ වත් ඉන්න හම්බ වෙන්නේ නෑ.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මතක තියා ගනින්...එක්නැළිගොඩ නිළමේ තියන්නේ එදත් අපේ රජතුමාව සුද්දන්ට පාවල දීපු අවජාතක බල්ලෙක් කියලා......

    එකම නම තිබුනට හැමෝම එහෙම නෑ.රාජපක්ෂලා කියන නම තියෙන නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සුත් ඉන්නවා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පොන්සේකාට නම් ගානක් වත් නැද්ද කොහෙද