ආ ළමායි.. දැන් කොහොමද අළුත් තත්වෙ...
කිඹුලා පොලිසියෙන් අල්ලන් ගියාද?![]()
2 ක් බෑන් වෙලා. දැන් අලුත් එකත් ලොක්කට රිපෝර්ට් කලා ඒකත් නිවන් යාවි ටිකකින්.

ආ ළමායි.. දැන් කොහොමද අළුත් තත්වෙ...
කිඹුලා පොලිසියෙන් අල්ලන් ගියාද?![]()

දත් කිඹුලා ගැන කනගාටු දායක ආරංචියක් බලාපොරොත්තු වෙන්න.දැන් එලකිරි එකේ ඉන්න භයානක පුද්ගලයෙක් වෙන ස්කාවි කියන මෙම්බර් මේ දැන් රම්බො මන්නෙත් අරගෙන දතාව දැඩි ලෙස පුක්ෂනය කරලා මරන්න පිටත්ව ගියා.දතාව කොහොම හරි අද දවල් දෙකට කලින් ඉවර කරනවා.දතාගේ අඹයො ටික මාලඹේ සුදු කොඩි දාන්න ලෑස්ති වෙල හිටපල්ලා
2 ක් බෑන් වෙලා. දැන් අලුත් එකත් ලොක්කට රිපෝර්ට් කලා ඒකත් නිවන් යාවි ටිකකින්.![]()

දත් කිඹුලා ගැන කනගාටු දායක ආරංචියක් බලාපොරොත්තු වෙන්න.දැන් එලකිරි එකේ ඉන්න භයානක පුද්ගලයෙක් වෙන ස්කාවි කියන මෙම්බර් මේ දැන් රම්බො මන්නෙත් අරගෙන දතාව දැඩි ලෙස පුක්ෂනය කරලා මරන්න පිටත්ව ගියා.දතාව කොහොම හරි අද දවල් දෙකට කලින් ඉවර කරනවා.දතාගේ අඹයො ටික මාලඹේ සුදු කොඩි දාන්න ලෑස්ති වෙල හිටපල්ලා
දතා මේකේ දැගලුවා වැඩී.උගේ මිනී වල ඌම කපා ගත්තා.

අකවුන්ට් 4 ක් බෑන් කරගත්තා නේද. 

didn't see that coming.original ekath niwan yawala
![]()

හවස් වෙද්දි එයි ආයෙ එකක් හදාගෙන දතා දතා කියාගෙන![]()
ආ මේ මේ..
රම්බො මන්න කොහේද ගන්න තියෙන්නෙ බං... මටත් එකක් ඕනකරල තියනවා

උඹල නැත්නම් ඉතින් අපි තාම මේ ගැන හාවක් හූවක් දන්නෙ නෑ.... තැන්කූ ආ මහජනතාව දැනුවත් කරනවට

හදන්න ඕනේ නෑ බං. ඕකට තියෙනවා 2007 ඉඳන් පරණ පෝස්ට් දෙක තුන දාපු අකවුන්ට්.
මං ඒත් ඊයෙ කල්පනා කලා මුං කොහොම මේවයෙ යූසර්නේම්, පාස්වර්ඩ් මතක තියං ඉන්නවද කියල..
නෝට්පෑඩ් එකක සෙව් කරල තිබ්බත් අවුරුදු 4ක් 5ක් යනකොට ඕව වයිරස් ගිහින් හරි මිසිං වෙනවනේ