දත් කිඹුලා හොර දත් දොස්තර කෙනෙක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආ ළමායි.. දැන් කොහොමද අළුත් තත්වෙ...

    කිඹුලා පොලිසියෙන් අල්ලන් ගියාද?:confused:

    2 ක් බෑන් වෙලා. දැන් අලුත් එකත් ලොක්කට රිපෝර්ට් කලා ඒකත් නිවන් යාවි ටිකකින්. :rofl::rofl:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දතා මේකේ දැගලුවා වැඩී.උගේ මිනී වල ඌම කපා ගත්තා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දත් කිඹුලා ගැන කනගා‍ටු දායක ආරංචියක් බලාපොරොත්තු වෙන්න.දැන් එලකිරි එකේ ඉන්න භයානක පුද්ගලයෙක් වෙන ස්කාවි කියන මෙම්බර් මේ දැන් රම්බො මන්නෙත් අරගෙන දතාව දැඩි ලෙස පුක්ෂනය කරලා මරන්න පිටත්ව ගියා.දතාව කොහොම හරි අද දවල් දෙකට කලින් ඉවර කරනවා.දතාගේ අඹයො ටික මාලඹේ සුදු කොඩි දාන්න ලෑස්ති වෙල හිටපල්ලා

    උඹ හොඳ වෙලාවට කල්තියා ඕක කිව්වෙ....

    එහෙනම් ඔන්න මං හෙට නිවාඩුවක් දානවා මාළබේ යන්න හොඳේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දත් කිඹුලා ගැන කනගා‍ටු දායක ආරංචියක් බලාපොරොත්තු වෙන්න.දැන් එලකිරි එකේ ඉන්න භයානක පුද්ගලයෙක් වෙන ස්කාවි කියන මෙම්බර් මේ දැන් රම්බො මන්නෙත් අරගෙන දතාව දැඩි ලෙස පුක්ෂනය කරලා මරන්න පිටත්ව ගියා.දතාව කොහොම හරි අද දවල් දෙකට කලින් ඉවර කරනවා.දතාගේ අඹයො ටික මාලඹේ සුදු කොඩි දාන්න ලෑස්ති වෙල හිටපල්ලා

    ආ මේ මේ..

    රම්බො මන්න කොහේද ගන්න තියෙන්නෙ බං... මටත් එකක් ඕනකරල තියනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හදන්න ඕනේ නෑ බං. ඕකට තියෙනවා 2007 ඉඳන් පරණ පෝස්ට් දෙක තුන දාපු අකවුන්ට්.

    මං ඒත් ඊයෙ කල්පනා කලා මුං කොහොම මේවයෙ යූසර්නේම්, පාස්වර්ඩ් මතක තියං ඉන්නවද කියල..

    නෝට්පෑඩ් එකක සෙව් කරල තිබ්බත් අවුරුදු 4ක් 5ක් යනකොට ඕව වයිරස් ගිහින් හරි මිසිං වෙනවනේ
     
    අනේ මන්දා බං.