නුවර ඉස්පිරිතාලෙ දත් ගලවන්නෙ නෑලු හිරිවැටෙන්න ගහන ඉන්ජෙක්ෂන් නෑ කියලා
හැමදාම දත් මැදපියව්
හැමදාම දත් මැදපියව්
දන්නෙ නෑ ඒකනම්පේරා??
ත්‍රීවිල් කාරයෙක්ට සද්දයක් දැම්මා නම් ඒත් හරි. නදුන් ගලවගත්තෙදත ගලවගන්න පොලිසියට යන්න වෙනවා එහෙනම්
මගෙනම් ජීවිතේට ගලවලා නෑ. අද ත්‍රීවිල් ඩ්රයිවර් කෙනෙක් කීවෙVisit a dentist in a private sector dude
ඔව් ඒවයෙ ගලවනවලුප්රයිවෙට්
AL කරන කෙල්ලෙක්,කැම්පස් කෙල්ලෙක් සෙට් කරගනින් ගලවයි දත් 32කම ගලවයිනුවර ඉස්පිරිතාලෙ දත් ගලවන්නෙ නෑලු හිරිවැටෙන්න ගහන ඉන්ජෙක්ෂන් නෑ කියලා
හැමදාම දත් මැදපියව්