දත් මදින කුඩු එකක්..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,302
    74,764
    113
    ඉස්සර තිබ්බා නේද බන් පැරකුම් කියල දත් මදින්න ගන්න කුඩු එකක්.. ඒකට දත් ටික කිරි සුදු පාට වෙනවා ආය නිකන් සිග්නල් අනන් මනන් ටූත් පේස්ට් වගේ නෙමෙයි..
    ඒව දැන් නැද්ද? කොහෙද ගන්න තියෙන්නෙ ? ‍
    සුපර් මාකට්වලනම් නෑ..පොඩි කඩවලත් දැකල නෑ මන්..


    View attachment 249501
    මීට අවුරුදු 5 6කට කලින් ආප්ප ගන්න පොඩි කඩයක් තිබ්බ. සිංහල සෙට් එකක්. ඌයි ගෑනි කලේ. පට්ට පොඩි කඩයක්. ඕකේ ඕක තිබ්බා විකුනන්න, ඩයල් එකෙක් මම ඇහුවා ඕව ගන්න උන් ඉන්නවද කියලා. ඌ කිව්ව අපෝ ඔව් වයසක කට්ටිය ගන්නවා කියලා. දැන්නම් ඒ කඩේ නෑ.
     
    • Love
    Reactions: Flappybird