ඉස්සර තිබ්බා නේද බන් පැරකුම් කියල දත් මදින්න ගන්න කුඩු එකක්.. ඒකට දත් ටික කිරි සුදු පාට වෙනවා ආය නිකන් සිග්නල් අනන් මනන් ටූත් පේස්ට් වගේ නෙමෙයි..
ඒව දැන් නැද්ද? කොහෙද ගන්න තියෙන්නෙ ?
සුපර් මාකට්වලනම් නෑ..පොඩි කඩවලත් දැකල නෑ මන්..
ඒව දැන් නැද්ද? කොහෙද ගන්න තියෙන්නෙ ?
සුපර් මාකට්වලනම් නෑ..පොඩි කඩවලත් දැකල නෑ මන්..
