දත් ගලවලා තියෙන්නේ කවුද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Mageth dathak galawanna una .... hiriwattuwama mukuthma therenne ne.. galawaddi sarabaras gala saddeth awa :lol: mage datha galawanna tikak amaru una doctor hena hayyen adalama gattha ganakwath ne :lol: blood enawa pulun thiyan inna oni like an hour wage :) itapasse pain killer ekak bonna thiyanawa eccharai... mata poddakwath ridune nam ne passewath :)

    mage dath 4k galawala thiyanawa plates danna. ekama dawase 2k galewwa.. galawanakota ridenne na habai kata athulata injection gahaddi ridenawa. passe dawase ude nagitinakota katen ekak le pirila.... ammoo epa una ban

    ridenne naththan one deyak ban. eth mage datha galawanna vitharak neme. podi operation ekak karanna venawa viduru maha kapala
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මගේ ගැලෙව්වා. මුලින්ම ඉන්ජෙක්ෂන් එකක් ගහනවා, ඊට පස්සේ විනාඩි 5 කට විතර පස්සේ දත ගලවනවා. දත ගලවනකොට මොකක්ද එකක් අයින් කරනවා වගේ දැනෙනවා නමුත් කිසිම වේදනාවක් නෑ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මගේ ගැලෙව්වා. මුලින්ම ඉන්ජෙක්ෂන් එකක් ගහනවා, ඊට පස්සේ විනාඩි 5 කට විතර පස්සේ දත ගලවනවා. දත ගලවනකොට මොකක්ද එකක් අයින් කරනවා වගේ දැනෙනවා නමුත් කිසිම වේදනාවක් නෑ.

    නියමයි එහෙම තමයි වෙන්න ඔනෙ. එහෙනම් එක දතක් නෙමෙ 32 ම හරි අයින් කරන්නම්