දත් ගලවා කෙලවිය

V3RT3X

Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    මගෙ හක්කෙ දත් ගලවන්න කිව්වා ඉස්සරහ ඒවට ඉඩ මදි කියලා... මන් ගැලෙව්වෙ නෑ බන්! බයයි. ඉස්සරහ ටිකක් විතර ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඒත් විකුර්ති ලෙවල් එකක් නෑ.
    ඉඩ මදි නම් ගලවපන්, නැත්තන් ඉස්සරහ දත් ටික සවුත්තු වෙනව.
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඉඩ මදි නම් ගලවපන්, නැත්තන් ඉස්සරහ දත් ටික සවුත්තු වෙනව.
    දැන් අවුරුදු 15ක් විතර,,,, ලොකු අවුලක් නෑ මචන්. හැබැයි ගැලෙව්වනම් මීට වැඩිය දත් සැට් එක ලස්සන වෙන්න තිබුනා :sorry:
     
    • Like
    Reactions: V3RT3X

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හක්කෙ දත් දෙකක් අයින් කරා මචන්ලා සතියකට කලින් වගේ තුවාලේ හොද වුනේ නැ තාමත් :dull:

    ඊයෙ ඩොකා ලගට ගියාප පෙන්නන්න ආයම මොනවද කරල මැහුම් දාගෙන ඉන්නෙ හක්ක

    කන්න බොන්න එම ආමාරැයි දැන් සතියක වගෙ ඉදන් වෙනද කනව වගෙ දැන් කන්න බැ

    මොනවද ගන්න පුලුවන් පිටි එකක් වගේ තියෙන්නේ මම කොහොමත් කෙට්ටුයි මෙහෙම ගියෛාත් තව අවුල් වෙන නිසා
    හිතට පට්ට අවුල් කන්න බොන්න ආස දෙයක් කන්න නැ මේක මැහුන් කපනකල් එම
    ඇයි අයින් කරේ. දැන් දත් ගලවන්නෙම නෑ පොඩි කෑල්ලක් හරි තියෙනවනම් ඒක හදනවා.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Uba liquid jathi wadipura ganin. Bara gana hithanna epa. eka eka ewa hapanna gihin ooka infect kara ganna epa. Thuwale ikamanata saneepa kara ganin.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    දත් galawanna epa yako.​

    සිරාවට බන්. දත් ටික අවුරුද්දකට සැරයක් වත් දත් දොස්තරට පෙන්නන්න ඕනේ. වැඩිම උනොත් හාර පන්දාහක් යයි. අපේ මිනිස්සු යන්නේ දත් ගලවන තත්වයටම ගියාම.
     
    • Like
    Reactions: luk3r