දත් ගලවා කෙලවිය

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හක්කෙ දත් දෙකක් අයින් කරා මචන්ලා සතියකට කලින් වගේ තුවාලේ හොද වුනේ නැ තාමත් :dull:

    ඊයෙ ඩොකා ලගට ගියාප පෙන්නන්න ආයම මොනවද කරල මැහුම් දාගෙන ඉන්නෙ හක්ක

    කන්න බොන්න එම ආමාරැයි දැන් සතියක වගෙ ඉදන් වෙනද කනව වගෙ දැන් කන්න බැ

    මොනවද ගන්න පුලුවන් පිටි එකක් වගේ තියෙන්නේ මම කොහොමත් කෙට්ටුයි මෙහෙම ගියෛාත් තව අවුල් වෙන නිසා
    හිතට පට්ට අවුල් කන්න බොන්න ආස දෙයක් කන්න නැ මේක මැහුන් කපනකල් එම
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    දුක තමා. හක්කෙ දත් ගලවන්න එපා. මං ඔහොම එකක් වෙලා හැමෝම කිව්වේ ගලවන්න කියලා. මං ගැලෙව්වේ නැහැ. පුබුදු c පෙරේරා කියන කෙනා ගාවට ගියේ. Nerve ෆිළින් කරේ. දැන් අවුලක් නැහැ. පුළුවන් නම් එය ගාවට යන්න. ඕක දරුණුයි.
     
    • Like
    Reactions: gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    පිටි බිව්වට වැඩක් නෑ. හොඳට කාපන්. කන්න බැරි නම් අනික් හැක්කෙන් හපල කාපන්. එහෙමත් බැරි නම් කෑම පොඩි කරලා කාපන් බ්ලෙන්ඩර් එකේ දාල හරි. දතක් ගලෙව්වම ඔච්චර දවස් යන්නේ නෑනේ. 🤔
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ain krannama wena ekak machan narak wela

    narak wela
    ------ Post added on May 2, 2024 at 12:13 PM
    e unata nerve filling karahaki bn. aparade hakke dath galawanne. dostarala hari asai galawanna. matath ekek kiwwa galawanna one kiyala. kokatath tawa kenekta pennuwa. pora sallanta nerve filling karala dunna. samhara doca lage ath lokui . unta lesima de galola salli ganna eka.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    ain krannama wena ekak machan narak wela

    narak wela
    ------ Post added on May 2, 2024 at 12:13 PM
    දත් මදින්නේ නැද්ද උබ? 🙄 යකෝ දත් ටික පරිස්සම් කර ගනින්. සීනි කෑම නවත්තපං. අනිවා රෑට දත් මැදපන්.
     
    • Like
    Reactions: Ryan08

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පැලවත්ත ෆ්‍රෙස් මිල්ක් දෙක තුනක් අරන් තියා ගනින්. පස්සේ බ්ලෙන්ඩර් එකට කිරි විදුරුවයි, රටඉදි ගෙඩි 3යි, කෙහෙල් ගෙඩියයි තියේ නම් ගස් කජු දෙක තුනක් දාල බ්ලෙන්ඩ් කරපන්. ඔක පට්ට රහයි. ඔය විදියට දිගටම බීල බලපන් ඇග දාල එන හැටි
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මගෙ හක්කෙ දත් ගලවන්න කිව්වා ඉස්සරහ ඒවට ඉඩ මදි කියලා... මන් ගැලෙව්වෙ නෑ බන්! බයයි. ඉස්සරහ ටිකක් විතර ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඒත් විකුර්ති ලෙවල් එකක් නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,768
    9,865
    113
    මගෙ හක්කෙ දත් ගලවන්න කිව්වා ඉස්සරහ ඒවට ඉඩ මදි කියලා... මන් ගැලෙව්වෙ නෑ බන්! බයයි. ඉස්සරහ ටිකක් විතර ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඒත් විකුර්ති ලෙවල් එකක් නෑ.
    මගෙත් ඔහොම සීන් එකක් තියනවා. Plate එකක් දාන්න බයයි මුකුත් අවුලක් වෙයි කියලා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kawadaa wath dath deka thuna ekata galawanna epa ban... ekak galawala eeta passe anik ekata yanna ona.. doctor wath meka kiwe nethida ubata... hodata parisam wenna germ ehema giyoth uba loku amaruwaka watenawa...
     
    • Like
    Reactions: gamerlk

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    doca
    kawadaa wath dath deka thuna ekata galawanna epa ban... ekak galawala eeta passe anik ekata yanna ona.. doctor wath meka kiwe nethida ubata... hodata parisam wenna germ ehema giyoth uba loku amaruwaka watenawa...
    docamai qwe dekama galawanna one sawuththui kyla...

    Kohomada echchara marak une
    Raata dath madde nadda?
    madinwa bn podiyta kuhryk awith thibba dath case wlt bya hindama maga arila eka darunu wela pinfull una
    ------ Post added on May 2, 2024 at 12:45 PM
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පැලවත්ත ෆ්‍රෙස් මිල්ක් දෙක තුනක් අරන් තියා ගනින්. පස්සේ බ්ලෙන්ඩර් එකට කිරි විදුරුවයි, රටඉදි ගෙඩි 3යි, කෙහෙල් ගෙඩියයි තියේ නම් ගස් කජු දෙක තුනක් දාල බ්ලෙන්ඩ් කරපන්. ඔක පට්ට රහයි. ඔය විදියට දිගටම බීල බලපන් ඇග දාල එන හැටි
    ehemawath krnna wenw matama danenwa agata fit ekak ne kyla
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මගෙත් ඔහොම සීන් එකක් තියනවා. Plate එකක් දාන්න බයයි මුකුත් අවුලක් වෙයි කියලා.
    ඔවු ඕන ලබ්බක් කියල එහෙම්ම තියන් ඉන්නවා!!
     
    • Like
    Reactions: KSPathirana