දත් ගලවා කෙලවිය

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,383
    4,008
    113
    Mageth issaraha podi gap ekak thiyenawa. Braces dammath retainer danna oni kiyana nisa ohoma thibba den kiyala innawa

    Dental doca la nam sure na
    ඔවු ඕන ලබ්බක් කියල එහෙම්ම තියන් ඉන්නවා!!
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ehemawath krnna wenw matama danenwa agata fit ekak ne kyla
    wadi pura keda wage dewal bonna.... ee kiwe kola kada nemei.... mun ata kada.... sawu kada wage badata kamak wena ekak... tawa ara dam paata ala wargayak thiyeanwa ekath maru kada hadanna... oya manju dala thiyena ekata nam hebei sema naginawa puthe.... fresh milk + kesel kiyanne maru kemak semata... mahath wenna puluwan hebei sema tamai...
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,923
    113
    Try "Ensure Milk Powder."

    ඔය තුවාලය පරිස්සම් කරගන්න, බැරිවෙලාවත් හණුව ආසාදනය උනොත් ඉතාම නරකයි.

    දියවැඩියාව වගෙ නැතිනම් සතියක් යනකොට තුවාලය වේලෙන්න ඕනැ.

    X-ray එකක් ගත්තද ?
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    1. Augmentin 1 per 8 hrs
    2. Beterdine ( wash with it morning and night)
    3. Take a general mouth wash for every time
    PS- Im not a doctor. But experienced this before.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දත් මදින්නේ නැද්ද උබ? 🙄 යකෝ දත් ටික පරිස්සම් කර ගනින්. සීනි කෑම නවත්තපං. අනිවා රෑට දත් මැදපන්.
    කොච්චර දත් මද්දත් වැඩක් නැ බං ගැස්ටික් තියෙනව නං. ගස් එක වැදිල දත් සවුත්තු වෙනව.

    Dental වැඩ කරනව නං හොද ම එකෙක් ගාවට පලයල්ල.

    නවීන්නෙ dr. මායා මගෙ බ්‍රිජ් එකක්‌ කැව. සිරීමෙවන් කියල ලංකා හොස්පිටල් එකෙක් ඉන්නව උ බලන්නෙ fresh cases විතර්ය්.

    මලාට යන්දෙපා ඔකුන් දෙන්න ගාවට.
    ------ Post added on May 2, 2024 at 1:17 PM
     
    • Wow
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලාභ දොස්තර ගාවට යන්න එපා යකූ

    ඌ හක්කෙ දත් කෑල්ලක් ඉතුරු කරලා වෙන්න ඇති කලින් වතාවෙ
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mageth dathak galawanna gihin mata kivva Rs. 15000 wage yai, nerve ekak thiyenava, ekatath mokakda manda karanna thiyenava kiyala. mama kivva ehenam dath tika clean karala denata beheth tikak denna kiyala. e tika kalaama hari giyaa.
    elakiri ekema thread ekak giyaa, oya dath galawana case ekata. western countries wala dathak galawanna loku procedure ekak thiyenava lu, ekata davas keepayak yanava lu. dath galawaddi nerve walata mokak hari wunoth brain ekatath kela wenava lu.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    උඩ ඇන්දේ ද, යට ඇන්දේද ? යට නම් පට්ට අවුල්...
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Some things I have heard from dentists:

    Before removing a tooth, you will be given a strong antibiotic course and it will continue after removing the tooth. When removing a tooth, by any chance some germs go in, your body is ready. - ehema karrada?

    If a nerve filling is done, afterwards a crown has to be put on the tooth. If not done, the tooth will decay and break because after nerve filling there is no blood supply either. - meka harida man danne naa.

    If a tooth is broken and rotted a lot, it has to be removed. A crown can not be done. - harida waridida man danne naa.

    Any infection very good to cure fast. if it gets to the jaw bone, very difficult to cure. Can affect brain too. - ??

    In addition to brushing, good to gargle mouth with mild salt water every night - hoda adahasak wagey.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මගෙත් ඔහොම සීන් එකක් තියනවා. Plate එකක් දාන්න බයයි මුකුත් අවුලක් වෙයි කියලා.
    දුක තමා. හක්කෙ දත් ගලවන්න එපා. මං ඔහොම එකක් වෙලා හැමෝම කිව්වේ ගලවන්න කියලා. මං ගැලෙව්වේ නැහැ. පුබුදු c පෙරේරා කියන කෙනා ගාවට ගියේ. Nerve ෆිළින් කරේ. දැන් අවුලක් නැහැ. පුළුවන් නම් එය ගාවට යන්න. ඕක දරුණුයි.
    මගෙ හක්කෙ දත් ගලවන්න කිව්වා ඉස්සරහ ඒවට ඉඩ මදි කියලා... මන් ගැලෙව්වෙ නෑ බන්! බයයි. ඉස්සරහ ටිකක් විතර ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඒත් විකුර්ති ලෙවල් එකක් නෑ.
    මොකක් ද බන් බය ? හේතුව මොකක් ද බය වෙන්න ? මගේ කැක්කුමක් ආවා මම ගලවන්න යන්න හදනකොට අදුරන එකෙක් කිව්වා එපා කියලා ඇස් එහෙම පෙන්නේ නැතුව යනවා කිව්ව ඕක ගැලුවොත් ඒ සීන් එක ඇත්ත ද කොල්ල නේ ? ලේ නවත්වන්න බෑ කිව්වා තව
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මොකක් ද බන් බය ? හේතුව මොකක් ද බය වෙන්න ? මගේ කැක්කුමක් ආවා මම ගලවන්න යන්න හදනකොට අදුරන එකෙක් කිව්වා එපා කියලා ඇස් එහෙම පෙන්නේ නැතුව යනවා කිව්ව ඒ සීන් එක ඇත්ත ද කොල්ල නේ ?

    අඩේ එහෙනම් ඇත්ත වෙන්නති බන්.. මටත් කීප දෙනෙක්ම ඔය කතාව කිව්ව! මන් නම් ගනන් ගත්තෙ නෑ . ඒත් ගැලෙව්වෙත් නෑ එහෙනම් වෙලාව හොදයි මගේ!!

    Mageth issaraha podi gap ekak thiyenawa. Braces dammath retainer danna oni kiyana nisa ohoma thibba den kiyala innawa

    Dental doca la nam sure na

    අපෝ ඔවු බන්.... ඕකුන් මරාගෙන කයි අපිව ඊට පස්සෙ... ලස්ස ගනන් වියදම්!!!
    ------ Post added on May 2, 2024 at 1:58 PM
     
    • Like
    Reactions: Nadun26

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    දිවෙන අනින්නෙ නැතුව හිටපන් ටික දවසක්. හැදෙන හැදෙන බ්ලඩ් ක්ලොට් එක උබ කඩා ගන්නවා ඇති. ඒකයි මෙච්චර දවසක හොද නොවෙන්නෙ.

    මොකක් ද බන් බය ? හේතුව මොකක් ද බය වෙන්න ? මගේ කැක්කුමක් ආවා මම ගලවන්න යන්න හදනකොට අදුරන එකෙක් කිව්වා එපා කියලා ඇස් එහෙම පෙන්නේ නැතුව යනවා කිව්ව ඕක ගැලුවොත් ඒ සීන් එක ඇත්ත ද කොල්ල නේ ? ලේ නවත්වන්න බෑ කිව්වා තව
    උබ උපදෙස් ගන්නෙ ගමරාලලාගෙන් ද ? 😂 ලේ නවතින්නෙ නැති අය පොඩි කාලෙ ම හදුන ගන්නවා. එහෙම කෙනෙක් නෙමෙයි නම් ලේ නවතිනවා කැටියක් හැදිලා.
    ------ Post added on May 2, 2024 at 2:00 PM