දත් ගැලවීම

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සහෝලා!
    මගේ දතක් පුරවගන්න ගිහින් ඩොකා කිව්වා දත ගලවන්න ඕන කියල !ඉතින් මම කිව්වා පස්සේ ගලවගන්නම් කියල !ඇත්තටම මම එහෙම කිව්වේ දත ගලවන්න ලෝබකම නිසා !හැබැයි දැන් ටිකක් දත කකියනවා!මේ නිසා අනිත් දතුත් අවුල් යයිද ? 🥲 ගලවලම දාන්න ඕනද?
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    F9a.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සහෝලා!
    මගේ දතක් පුරවගන්න ගිහින් ඩොකා කිව්වා දත ගලවන්න ඕන කියල !ඉතින් මම කිව්වා පස්සේ ගලවගන්නම් කියල !ඇත්තටම මම එහෙම කිව්වේ දත ගලවන්න ලෝබකම නිසා !හැබැයි දැන් ටිකක් දත කකියනවා!මේ නිසා අනිත් දතුත් අවුල් යයිද ? 🥲 ගලවලම දාන්න ඕනද?
    Nerve filling එකක් කරගන්න පුළුවන්ද අහන්න.. මගේ හක්කේ දත් දෙකක් අයින් කරා surgery එකකදී.. දැන් උඩ දත් පහළට පාත් වෙනවා.. අපේ අම්මගේ දතක් ගලවල ඒ ළඟ තිබ්බ දත් හෙලවෙන්න ගත්තා.. දැන් අම්මා බොරු දත් එකක් දානවා ඒ දත් වලට.. ගලවන එක වාත වෙන්නෙ ඔයවගේ seen නිසා..
     
    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    සහෝලා!
    මගේ දතක් පුරවගන්න ගිහින් ඩොකා කිව්වා දත ගලවන්න ඕන කියල !ඉතින් මම කිව්වා පස්සේ ගලවගන්නම් කියල !ඇත්තටම මම එහෙම කිව්වේ දත ගලවන්න ලෝබකම නිසා !හැබැයි දැන් ටිකක් දත කකියනවා!මේ නිසා අනිත් දතුත් අවුල් යයිද ? 🥲 ගලවලම දාන්න ඕනද?
    Root Canal Treatment ( nerve filling ) එකක් කරලා දත තියාගන්න පුළුවන් ද කියල අහල බලන්න...ගලවන්න ඕන නෑ එතකොට. :yes::yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Please check with another Dentist too. Sometimes they are try to remove a tooth to remove a tooth. uben datha galawanna.

    There was a guy who mistreated wife and she lost a tooth. He time to time said different things and never accepted what he said before.

    He blamed us on something and when we said it was his instructions he always said he had never instructed like that.

    So be careful.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    දත් ඇන්දෙ මුල්ලෙ ම තියෙන ඥාන දතක් නම් ගලවල දාපන්. ඒවා නැතුව තමයි උබ පොඩි කාලෙත් කෑවෙ. ඉස්සරහ තියෙන දත් නම් ගලවන්න එපා. වෙන විදියක් බලපන්
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    pissuda ban dath galawanna epa. root/nerve filling ekak karanna. aye oya doca gawata yannath epa.
    ඔව් බන් ඉස්පිරිතාලෙට ගියේ! Private තැනකට ගිහින් බලනව !
    දත් ඇන්දෙ මුල්ලෙ ම තියෙන ඥාන දතක් නම් ගලවල දාපන්. ඒවා නැතුව තමයි උබ පොඩි කාලෙත් කෑවෙ. ඉස්සරහ තියෙන දත් නම් ගලවන්න එපා. වෙන විදියක් බලපන්
    හැක්කේ දතක් බන් !ගැලෙව්වට පෙන්නේ නැහැ!ඥාන දතක් නං නෙමේ!
     
    • Like
    Reactions: NRTG