දත් ටිකට කෙලවී ඇත

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මොනව හරි හපනකොට එක පැත්තක දත් හිරිවැටිලා යනවා. කන්න ගියා ම එපා වෙනවා. දත් ටික සුද්ද කරගන්නත් උවමනාවක් තිබුණා. මේ වැඩ ටිකට යන්න හොද මොන hospital එක ද? මහරගම ඩෙන්ටල් hospital එක ද කළුබෝවිල ද ජාතික රෝහල ද?
     
    • Like
    Reactions: Ryan08

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඕක අද උදේ ඉඳන් වෙන එකක් නම් අද දවස බලන්න. හරි නොගියොත් විතරක් ඩෙන්ටල් යන්න.
    නෑ ගොඩක් කල්
    අනික දත් සුද්ද කරගන්න ඕන බන් අවුරුදු 10 කින් විතර ඩෙන්ටල් එකකට ගියේ නෑ
     
    • Like
    Reactions: siri_ayya

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මස්සිනාගේ ජුන්ඩා කටට අරගෙන බ්ලෝ ජොබ්ම දීලා නිසා වෙන්න ඇති @rahal jayasekara ෆේල් පොන්නයෝ.

    පුකේ දත් ටික යහතින්ද?
    ආහ් ලොල්ලෝ ඇවිත් මගේ පයිය උරලා දියන්කො කාලෙකින් අතේ ගහන්නත් බැරි උණා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    මොනව හරි හපනකොට එක පැත්තක දත් හිරිවැටිලා යනවා. කන්න ගියා ම එපා වෙනවා. දත් ටික සුද්ද කරගන්නත් උවමනාවක් තිබුණා. මේ වැඩ ටිකට යන්න හොද මොන hospital එක ද? මහරගම ඩෙන්ටල් hospital එක ද කළුබෝවිල ද ජාතික රෝහල ද?
    ඉක්මනට පලයන් ඇන්ස්තිශියා‍යා නැතිවේගන එන්නේ
     
    • Wow
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉක්මනට පලයන් ඇන්ස්තිශියා‍යා නැතිවේගන එන්නේ
    ඇයි බන් ඇනස්තීෂියා දෙන්න තරම් කේස් එකක් ද මේක?😲😲😲😲😲😲😲😲😲😲😲
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඇයි බන් ඇනස්තීෂියා දෙන්න තරම් කේස් එකක් ද මේක?😲😲😲😲😲😲😲😲😲😲😲
    රිදෙනවා කියන්නෙ එනමල් එකටම ගිහින් අර ග්‍රයින්ඩඑ එක දානකොට හම්මට ඉලෙක්ට්‍රික් සොක් එක වගේ වදිනවා . එක නැති වෙන්න හිරිවැටෙන්න ගහනවා . මගේ ලගදි කරා ඩොකා කිව්වා ආයෙත් එනවනම් නව් ෆිලිං එකක් කරන්න වෙයි කියලා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Ube widurumas diyawelada? Sensodyne walin madapn. Sathi deken wage hodawenawa
    දිය වෙලා කියල කොහොමද බන් දැන ගන්නෙ? ඉස්සරහ දත් ටික නම් ටිකක් ඉස්සරහට ඇවිත් තියෙනව
     
    • Like
    Reactions: Ryan08

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    දිය වෙලා කියල කොහොමද බන් දැන ගන්නෙ? ඉස්සරහ දත් ටික නම් ටිකක් ඉස්සරහට ඇවිත් තියෙනව
    dath athara hidas tynwada. oka madapan hodata issarahai passei
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සෙන්සෝඩයින් දාල දත් මදින්න, ඒවා නැත්නම් නිකම් ටූත් පේස්ට් ටිකක් රිදෙන දත උඩින් තියාගෙන හිටියමත් හරි යනවා.
    ඒක තාවකාලික දෙයක් වෙන්න ඇති බන්. ඒකෙන් ලෙඩේ යට ගහන එකනෙ වෙන්නෙ. ඕව පාවිච්චි කරන උන්ට පහු වෙලා ටොපිය හම්බ වෙනව ඇත් එක දෙක වෙලා

    Up
    ------ Post added on Jul 2, 2022 at 1:23 PM

    Bump
    ------ Post added on Jul 2, 2022 at 10:18 PM
     
    • Like
    Reactions: Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොනව හරි හපනකොට එක පැත්තක දත් හිරිවැටිලා යනවා. කන්න ගියා ම එපා වෙනවා. දත් ටික සුද්ද කරගන්නත් උවමනාවක් තිබුණා. මේ වැඩ ටිකට යන්න හොද මොන hospital එක ද? මහරගම ඩෙන්ටල් hospital එක ද කළුබෝවිල ද ජාතික රෝහල ද?
    දිගු කාලීන අම්ල පිත්ත රෝගයේ සුලභ රෝග ලක්ෂණයක්

    මගෙත් දත් වල එනමල් දිය වෙලා.. සල්ලි නෑ හදන්න..
    මේත් gastritis
    ------ Post added on Jul 3, 2022 at 12:46 PM