දත් දොස්තර පව්!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් ගෙදර ආවේ. අඩෝ රාජිතයට දුන්නා බලු ගඳ යන්න. මම හිතුවේ ඕකව මරයි කියලා ඒ වෙලාවේ. මමත් ෂොට් එකක් දුන්නා ඔළුවටම. දැන් පව් කියලා හිතෙනවා නාකියා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් ගෙදර ආවේ. අඩෝ රාජිතයට දුන්නා බලු ගඳ යන්න. මම හිතුවේ ඕකව මරයි කියලා ඒ වෙලාවේ. මමත් ෂොට් එකක් දුන්නා ඔළුවටම. දැන් පව් කියලා හිතෙනවා නාකියා.
    උබද උඩ පැනල ගැහුවේ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    දැන් ගෙදර ආවේ. අඩෝ රාජිතයට දුන්නා බලු ගඳ යන්න. මම හිතුවේ ඕකව මරයි කියලා ඒ වෙලාවේ. මමත් ෂොට් එකක් දුන්නා ඔළුවටම. දැන් පව් කියලා හිතෙනවා නාකියා.
    Ara Arya stark Night King wa maramma udin awa wage superman shot ekak dunne ubada?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    34b8ae0b5bcb8252c9c08e4339b97cb9.jpg
     
    • Haha
    Reactions: HKavinda and Lovtus

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඔව් හුජ්ජ නාගෙන ගියේ 🤭 🤭
    Uta gu Gahanna one ban sakkili ballo ,

    එකෙක් ෂොපින් බෑග් එකකට චූ කරලා ඌව නෑව්වා :lol: අඩෝ මගේ phone එක full damege. SD එක check කරන්න ඕනේ
    Pattaa machan
    ------ Post added on Jul 9, 2022 at 9:23 PM
     
    • Like
    Reactions: Cypress and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    marenna denna thibbe yaku, anith untath una ganenna
    කාටවත් ගහන්න කියලා සෙට්වෙලා හිටියේ නෑ කවුරුවත්. ඌ හෙන පොර ටෝකක් දෙන්න ගත්තා කඳුළු ගෑස් කාලා තියෙනවා බ්ලා බ්ලා කොහොමත් වාචාලයනේ. එතකොට වටේ හිටිය අපි ලාවට වගේ සද්දයක් දැම්මා. එතකොට මූ කිවුවා මේ ඉන්නේ ගෝටාට කතිරේ ගහපු කට්ටිය තමයි කියලා. ඒකට කට්ටියට මලපැන්නා. නෙලුවා ඉතිං ලොවෙත් නැතුව දුවනකම්