දැන් ගෙදර ආවේ. අඩෝ රාජිතයට දුන්නා බලු ගඳ යන්න. මම හිතුවේ ඕකව මරයි කියලා ඒ වෙලාවේ. මමත් ෂොට් එකක් දුන්නා ඔළුවටම. දැන් පව් කියලා හිතෙනවා නාකියා.
උබද උඩ පැනල ගැහුවේදැන් ගෙදර ආවේ. අඩෝ රාජිතයට දුන්නා බලු ගඳ යන්න. මම හිතුවේ ඕකව මරයි කියලා ඒ වෙලාවේ. මමත් ෂොට් එකක් දුන්නා ඔළුවටම. දැන් පව් කියලා හිතෙනවා නාකියා.
Ara Arya stark Night King wa maramma udin awa wage superman shot ekak dunne ubada?දැන් ගෙදර ආවේ. අඩෝ රාජිතයට දුන්නා බලු ගඳ යන්න. මම හිතුවේ ඕකව මරයි කියලා ඒ වෙලාවේ. මමත් ෂොට් එකක් දුන්නා ඔළුවටම. දැන් පව් කියලා හිතෙනවා නාකියා.

WWE styleAra Arya stark Night King wa maramma udin awa wage superman shot ekak dunne ubada?
යා යාඅඩෝ උඹත් එතන හිටියද?
phone එකත් කුඩුAra Arya stark Night King wa maramma udin awa wage superman shot ekak dunne ubada?
අවුලක් නෑ ෂොට් එක දුන්නා හික් ගෑවෙන්නම එකෙක් ෂොපින් බෑග් එකකට චූ කරලා ඌව නෑව්වාeke ara podi video kallata kalinth u guti kalada enne? wena video nadda![]()
අඩෝ මගේ phone එක full damege. SD එක check කරන්න ඕනේඔව් අප්පිරියයි ඕකව නම්Oka pasku bombe conference ake Hina una.gota ta jak gahanna awe mulin.
addeh eka neh themila wage hitiye ehenanඑකෙක් ෂොපින් බෑග් එකකට චූ කරලා ඌව නෑව්වාඅඩෝ මගේ phone එක full damege. SD එක check කරන්න ඕනේ
ඔව් හුජ්ජ නාගෙන ගියේaddeh eka neh themila wage hitiye ehenan![]()
Uta gu Gahanna one ban sakkili ballo ,ඔව් හුජ්ජ නාගෙන ගියේ![]()
![]()
Pattaa machanඑකෙක් ෂොපින් බෑග් එකකට චූ කරලා ඌව නෑව්වාඅඩෝ මගේ phone එක full damege. SD එක check කරන්න ඕනේ
කාටවත් ගහන්න කියලා සෙට්වෙලා හිටියේ නෑ කවුරුවත්. ඌ හෙන පොර ටෝකක් දෙන්න ගත්තා කඳුළු ගෑස් කාලා තියෙනවා බ්ලා බ්ලා කොහොමත් වාචාලයනේ. එතකොට වටේ හිටිය අපි ලාවට වගේ සද්දයක් දැම්මා. එතකොට මූ කිවුවා මේ ඉන්නේ ගෝටාට කතිරේ ගහපු කට්ටිය තමයි කියලා. ඒකට කට්ටියට මලපැන්නා. නෙලුවා ඉතිං ලොවෙත් නැතුව දුවනකම්marenna denna thibbe yaku, anith untath una ganenna