දත් ප්‍රශ්නයක්

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    දත් ප්‍රශ්නයක්

    මචන්ලා මගේ උඩ ඇන්දේ දත් ටිකක් ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ. දත් වලට කම්බියක් දන්නේ නැතුව පස්සට කර ගන්න විදියක් නැද්ද? කම්බියක් දාන්න රුපියක් 40,000ක් ඉල්ලුවා :confused: ගාන ඇහුවම උඩ ගියා (නොමිලේ කරන තැන් දන්නවනම් කියන්න.) ලොකු උදව්වක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නොමිලේ කරන්නේ නැහැ බන් කොහෙවත්. ඇස් කන් උගුර වගේ දේවල් නොමිලේ කලාට. මාසෙට 5000 එතුරු කරන්න බැරිද ?/ එහෙම කරලා හිමිට කරගන්න. නොමිලේ කරගන්න බලන් ඉන්න එපා මචං. 40000 ලාබයි බන් ඔය සින් එකට ගන්නවා 60 විතර නැත්තම්

    දත් කිබුලා ගෙන් අහපන් උ සමහර විට ලාබෙට කරන තැනක් සෙට් කරයි.
     

    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    Podi Silva - පොඩි සිල්වා;19607855 said:
    ඉතින් කරාපිටියෙන් ඇහුවේ නැද්ද
    ඒත් ඉතින් ඕක කරගන්න ගියාම එපා වෙනවා බන්
    ඔහොම තියෙන එක හොදයි කියලා හිතෙයි
    :sorry: :sorry:

    මෙහෙම තියන් ඉන්න එක අවුල් බන්. සල්ලි එන මාර්ගයක් තිබ්බනම් මෙලහට කරලා ගෙදරින් එච්චර ගානක් ඉල්ලන්නත් බෑ
     
    මෙහෙම තියන් ඉන්න එක අවුල් බන්. සල්ලි එන මාර්ගයක් තිබ්බනම් මෙලහට කරලා ගෙදරින් එච්චර ගානක් ඉල්ලන්නත් බෑ

    ඉතින් බන් ආණ්ඩුවෙන් නිකන් කරගන්න පුලුවන් නේද
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙම තියන් ඉන්න එක අවුල් බන්. සල්ලි එන මාර්ගයක් තිබ්බනම් මෙලහට කරලා ගෙදරින් එච්චර ගානක් ඉල්ලන්නත් බෑ

    මොන මගුලක්ද බන්. රූපේ ගැන ඕනිවට වඩා වැඩ වෙන්න එපා. කියා කියා හරි එතුරු කරගෙන කරගන්න බලපන් හිමිට. දත් පුරවන කැක්කුමට බේත් දෙන ගලවන ඒවා ඇරෙන්න රුපලවන්ය දත් හැදිලි නොමිලේ කරන්නේ නැහැ.

    පිටිපස්සේ පුරස් චාරාවක හෝ චාරාවක දත් 2 අයින් කරලා කම්බි මගින් දත් සෙට් එක පස්සට අදින එකයි ඕකෙන් කරන්නේ නේද ?/