දත් ප්රශ්නයක්
මචන්ලා මගේ උඩ ඇන්දේ දත් ටිකක් ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ. දත් වලට කම්බියක් දන්නේ නැතුව පස්සට කර ගන්න විදියක් නැද්ද? කම්බියක් දාන්න රුපියක් 40,000ක් ඉල්ලුවා
ගාන ඇහුවම උඩ ගියා (නොමිලේ කරන තැන් දන්නවනම් කියන්න.) ලොකු උදව්වක්

10, 20 hari kamaka naha ithuru karapan.
කිබුලා ලක්ෂ එකහමාරක් විතර ගනී