දත් ප්‍රශ්නයක් .........

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දත් ප්‍රශ්නයක් .........

    මෙන්න මේකයි සීන් එක.
    අපේ මල්ලිගෙ දුවගෙ(අවුරුදු 1යි මාස 8යි) දත් වල උඩ හරියෙන් ලා දුබුරු පාටක් උඩින් තියෙනවා.
    මල්ලිගෙ නෝන කියනව මැද්දෙවුවට යන්නෙ නැහැ කියලා.
    මිඩ්වයිෆ් කිව්වලු පස්සෙ හරි යාවි කියලා.
    හැමදාම දරුවා වඩාගන්න නිසා ගෙදර ගිහින් මම මේක දකිනවා.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
    මල්ලි නංගි දෙන්නටම දත් රෝග නැහැ.
    මේ වෙනුවෙන් කරන්න පුලුවන් මොකක් වගේ දෙයක්ද?

    දරුවා කිරිබොන්නෙ නැති වෙලාවෙ දාපු ත්‍රෙඩ් එකට ගොඩක් දෙනෙක් උත්තර දුන්නා.
    මේ වෙලාවෙ මේකත් බලල කියන්න.
    ගොඩක් පිං.
    මේ වගේ දෙයක් ගැන දැනගන්න බම්ප් එකක් දාගෙන යන්න.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කිරි දත් නිසා අව්ලක් නැතුව ඇති නේද මොකද හැලිලා අයිත් අලුත් දත් එනවනේ.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    බෙහෙත් ජාති එහෙම දුන්නද දිගට ? බෙහත් වර්ග වලටත් ඔහොම වෙනවලු
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දත දුඹුරු පාට නම් දත මැරිලා ඇති

    පණු ගෙඩියක් හරි නිසා දතේ ස්නායු අවහිර උනොත් දත මැරෙන්න පුළුවන්

    නමුත් කිරි දත් නිසා ඕව හැලෙනවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දත දුඹුරු පාට නම් දත මැරිලා ඇති

    පණු ගෙඩියක් හරි නිසා දතේ ස්නායු අවහිර උනොත් දත මැරෙන්න පුළුවන්

    නමුත් කිරි දත් නිසා ඕව හැලෙනවා

    විදුරුමහට පහලින් ඉදලා චුට්ටක් තියෙනවා එලියට පැත්තෙන්.
    හැම දතකම නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරි දත් නිසා අව්ලක් නැතුව ඇති නේද මොකද හැලිලා අයිත් අලුත් දත් එනවනේ.

    බෙහෙත් ජාති එහෙම දුන්නද දිගට ? බෙහත් වර්ග වලටත් ඔහොම වෙනවලු
    ඔබේ දැ.ගැ.පි.

    කිරි දත් නිසා අවුලක් නෑ කියන්නේ මිත්‍යාවකි. නියමිත කාලයට කලින් කිරි දත් දිරා ඇතුලතින් සැරව ගෙඩි හට ගැනීම නිසා හණුව අභ්‍යන්තරව ඇති ස්ථිර දත අසාමාන්‍ය තත්ත්වයන්ට භාජනය වීමට පුළුවන. එසේ ම කිරි දත් නියමිත කාලයට කලින් ඉවත් වීම/ඉවත් කිරීමට සිදුවීම නිසා ඊළගට එන ස්ථිර දත් ඇදව පැමිණිම බොහෝ විට සිදුවේ.....

    දත් වල ස්ථිර අවපැහැ ඇති කරන්නේ ටෙට්‍රසයික්ලීන් කුලකයේ ඔෂධ වර්ගය. මේ නිසා ගැබිණි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ වයස 12න් පහල දරුවන්ට මෙම කුලකයේ බෙහෙත් දෙනු නොලැබේ. ටෙට්‍රාසයික්ලීන්, ඔක්සි-ටෙට්‍රාසක්ලීන්/ මිනොසයික්ලීන් මේ වර්ගයේ බෙහෙත්ය.
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔබේ දැ.ගැ.පි.

    කිරි දත් නිසා අවුලක් නෑ කියන්නේ මිත්‍යාවකි. නියමිත කාලයට කලින් කිරි දත් දිරා ඇතුලතින් සැරව ගෙඩි හට ගැනීම නිසා හණුව අභ්‍යන්තරව ඇති ස්ථිර දත අසාමාන්‍ය තත්ත්වයන්ට භාජනය වීමට පුළුවන. එසේ ම කිරි දත් නියමිත කාලයට කලින් ඉවත් වීම/ඉවත් කිරීමට සිදුවීම නිසා ඊළගට එන ස්ථිර දත් ඇදව පැමිණිම බොහෝ විට සිදුවේ.....

    දත් වල ස්ථිර අවපැහැ ඇති කරන්නේ ටෙට්‍රසයික්ලීන් කුලකයේ ඔෂධ වර්ගය. මේ නිසා ගැබිණි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ වයස 12න් පහල දරුවන්ට මෙම කුලකයේ බෙහෙත් දෙනු නොලැබේ. ටෙට්‍රාසයික්ලීන්, ඔක්සි-ටෙට්‍රාසක්ලීන්/ මිනොසයික්ලීන් මේ වර්ගයේ බෙහෙත්ය.

    Godak pin
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මව් කිරි නිසි කාලයෙදි නෑවෑත්වුවෙ නෑත්නම් ඔක වෙනවලු.මොකද පහු වෙලා එන කිරි වල සුක්‍රොස් ජාතියක්ලු එන්නෙ.මෙක හරිමද දන්නෙ නම් නෑ.
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඔබේ දැ.ගැ.පි.

    කිරි දත් නිසා අවුලක් නෑ කියන්නේ මිත්‍යාවකි. නියමිත කාලයට කලින් කිරි දත් දිරා ඇතුලතින් සැරව ගෙඩි හට ගැනීම නිසා හණුව අභ්‍යන්තරව ඇති ස්ථිර දත අසාමාන්‍ය තත්ත්වයන්ට භාජනය වීමට පුළුවන. එසේ ම කිරි දත් නියමිත කාලයට කලින් ඉවත් වීම/ඉවත් කිරීමට සිදුවීම නිසා ඊළගට එන ස්ථිර දත් ඇදව පැමිණිම බොහෝ විට සිදුවේ.....

    දත් වල ස්ථිර අවපැහැ ඇති කරන්නේ ටෙට්‍රසයික්ලීන් කුලකයේ ඔෂධ වර්ගය. මේ නිසා ගැබිණි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ වයස 12න් පහල දරුවන්ට මෙම කුලකයේ බෙහෙත් දෙනු නොලැබේ. ටෙට්‍රාසයික්ලීන්, ඔක්සි-ටෙට්‍රාසක්ලීන්/ මිනොසයික්ලීන් මේ වර්ගයේ බෙහෙත්ය.

    dhan ne dakke comment eka .Lokka kiwwanam ithin hari athi aniwa.