දත් ප්රශ්නයක් .........
මෙන්න මේකයි සීන් එක.
අපේ මල්ලිගෙ දුවගෙ(අවුරුදු 1යි මාස 8යි) දත් වල උඩ හරියෙන් ලා දුබුරු පාටක් උඩින් තියෙනවා.
මල්ලිගෙ නෝන කියනව මැද්දෙවුවට යන්නෙ නැහැ කියලා.
මිඩ්වයිෆ් කිව්වලු පස්සෙ හරි යාවි කියලා.
හැමදාම දරුවා වඩාගන්න නිසා ගෙදර ගිහින් මම මේක දකිනවා.
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
මල්ලි නංගි දෙන්නටම දත් රෝග නැහැ.
මේ වෙනුවෙන් කරන්න පුලුවන් මොකක් වගේ දෙයක්ද?
දරුවා කිරිබොන්නෙ නැති වෙලාවෙ දාපු ත්රෙඩ් එකට ගොඩක් දෙනෙක් උත්තර දුන්නා.
මේ වෙලාවෙ මේකත් බලල කියන්න.
ගොඩක් පිං.
මේ වගේ දෙයක් ගැන දැනගන්න බම්ප් එකක් දාගෙන යන්න.