නැහැ නැහැ මේකේ පූර්ණ ගව්රවය අපේ වෛද්‍ය තුමාට හිමි වෙන්න ඕනේ.එතුමා උන
දත් බුරුසුව විසි කළයුතුද යන්න තීරණය කළ යුතු හැටි..........
ඔබේ දත් බුරුසුව භාවිතයෙන් ඉවත් කළ යුතු අවස්ථාව ගැන පසු සටහනක් මේ.....
දත් බුරුසුවේ හිසේ පිටු පසින් බලන විට කෙදි බුරුසු හිසේ පිට වටයට වඩා එළියට පැන ඇති නම්....ඔන්න ඔබේ දත් බුරුසුවට "ආයිබෝං" කියන්න කාලෙ හරි.........
වැඩේ මතක් කරල දුන්න සහන් ට පින්........!!!!!
මහන්සිය දැක්කම මට අර දේ කියන්න හිතුන.නැත්නම් එයාගේ මහන්සිය ගඟේ යන
ඉනි වගේ වෙනවා..මොකද බුරුසුව කියන්නේ දත් මැදීම ගැන කතා කරද්දී ගොනා සහ
තණකොළ වගේ කොහොම වත් වෙන් කරන්න බැරි දේනේ..
ඔන්න මම පින්තූරයක් දැම්ම.දොස්තර මහත්තය කිව්ව වගේ මේක දැන් ඔයාල මනසෙන්
අනික් පැත්ත හරවල බලල , බලන්න ඒ රූපෙයි ඔයාලගේ ඇත්ත බුරුසුවයි සමානද කියල.
වැදගත් ත්‍රේඩ් එකක්..
අනිවා රෙප් දෙන්න පුළුවන් උන ගමන් දෙන්නම් ඩොකෝ..


