දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    දත් බුරුසුව විසි කළයුතුද යන්න තීරණය කළ යුතු හැටි..........

    ඔබේ දත් බුරුසුව භාවිතයෙන් ඉවත් කළ යුතු අවස්ථාව ගැන පසු සටහනක් මේ.....

    දත් බුරුසුවේ හිසේ පිටු පසින් බලන විට කෙදි බුරුසු හිසේ පිට වටයට වඩා එළියට පැන ඇති නම්....ඔන්න ඔබේ දත් බුරුසුවට "ආයිබෝං" කියන්න කාලෙ හරි.........

    වැඩේ මතක් කරල දුන්න සහන් ට පින්........!!!!!
    නැහැ නැහැ මේකේ පූර්ණ ගව්රවය අපේ වෛද්‍ය තුමාට හිමි වෙන්න ඕනේ.එතුමා උන
    මහන්සිය දැක්කම මට අර දේ කියන්න හිතුන.නැත්නම් එයාගේ මහන්සිය ගඟේ යන
    ඉනි වගේ වෙනවා..මොකද බුරුසුව කියන්නේ දත් මැදීම ගැන කතා කරද්දී ගොනා සහ
    තණකොළ වගේ කොහොම වත් වෙන් කරන්න බැරි දේනේ..
    laugh.gif

    ඔන්න මම පින්තූරයක් දැම්ම.දොස්තර මහත්තය කිව්ව වගේ මේක දැන් ඔයාල මනසෙන්
    අනික් පැත්ත හරවල බලල , බලන්න ඒ රූපෙයි ඔයාලගේ ඇත්ත බුරුසුවයි සමානද කියල.
    laugh.gif

    toothbrushes.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල වටිනා ත්‍රෙඩ් එකක් දොස්තර මහත්තයෝ. :D
    ඔය අන්තිමට තියෙන ෆොටෝ එකේ තියෙන ස්පොට් එකට නම් අකුරු දන්නා මිනිහෙක් යන එකක් නෑ..දත් බැදලා ඩෙවල් කරල දෙන පොට් එකක්ද කොහෙද? :baffled: :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල වටිනා ත්‍රෙඩ් එකක් දොස්තර මහත්තයෝ. :D
    ඔය අන්තිමට තියෙන ෆොටෝ එකේ තියෙන ස්පොට් එකට නම් අකුරු දන්නා මිනිහෙක් යන එකක් නෑ..දත් බැදලා ඩෙවල් කරල දෙන පොට් එකක්ද කොහෙද? :baffled: :eek:

    ආයෙත් අහලා...ඔය ගෝතයා මාලඹේ......දවසක් මං ගාවට ආවා හාදයෙක් ඔය ගෝතයා දතක් පුරවලා, අර බොරු දත් ඇදි හදන්න ගන්න පොලිමර් එකෙන්, මූණ දෙකක් වෙන්න ඉදිමිලා.......මමත් තැන අහ ගත්තේ ඒ හාදයා ගෙන්....!!!!!!!!:shocked::shocked:
     
    helloSriLanka

    Member
    Jun 12, 2009
    228
    4
    0
    DOSTHARA THUMO, oya wikalaanga dath saha ewata plats dameema gana dannwada? e gana thorathurakuth kiyannako... kochchara ganak yanawada aduwata kara ganne kohomda kiyala
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    DOSTHARA THUMO, oya wikalaanga dath saha ewata plats dameema gana dannwada? e gana thorathurakuth kiyannako... kochchara ganak yanawada aduwata kara ganne kohomda kiyala

    මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් ...හැබැයි ටිකක් කල් යාවි..........!!!මොකද විකලාංග ප්‍රතිකාර වගේම මේ දාන ඒව ලියන එකත් ටිකක් සංකීර්ණයි....සාමාන්‍ය ජනතාවට තේරෙන්න:yes:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,865
    1,553
    113
    ගොඞක් වැදගත් ලිපියක් බොහොම පින්:):)
     
    helloSriLanka

    Member
    Jun 12, 2009
    228
    4
    0
    මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් ...හැබැයි ටිකක් කල් යාවි..........!!!මොකද විකලාංග ප්‍රතිකාර වගේම මේ දාන ඒව ලියන එකත් ටිකක් සංකීර්ණයි....සාමාන්‍ය ජනතාවට තේරෙන්න:yes:

    Ikmanta dannako.. samanya janathawata therena widihata... kohoma hari mata dana ganna ona mage e wade karanna keeyak withara yanwada? aduwata kara ganna thanak ehema nadda kiyala
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    අදයි Thread එක දැක්කේ..:yes::yes:
    රෙප් දෙන්න බැ කියන්නෙ..:(
     
    Similar threads