දත් වලට කම්බි දාන්න Help

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මමත් braces දාලා තියෙන්නේ. අවු 2 මාස 6 වෙනවා. දත් ටික පස්සට ගිහින් තියෙන්නේ. තව ටිකක් තියෙනවා හදන්න. තව මාස 5 ක් විතර යයි. මට මූලික 50000 ගියා වලට. ඒක මාස 5 කට ගෙව්වේ 10000 ගානේ. ඊට පස්සේ මාසෙට 1000. හැම මාසෙම ගිහින් adjust කරනනවා. මගේ දත් අතර හිඩැස් තිබුන හින්දා දත් ගැලෙව්වේ නෑ.
    වැල්ලවත්තේ tamil doctor කෙනෙක් තමයි කරන්නේ. හරිම හොදයි. හොදටම කරනවා. විස්තර ඔ්නේ නම් දෙන්නම්.